ලෝක යුද්ධ සමග පාස්පෝට් ගැනිල්ල අඩුවෙලා

ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනිමට පෙර තිබු උනන්දුව ජනතාව අතර අඩුවිමක් නිසා දිනපතා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනිම සදහා පැමිණෙන ජනතාවගේ අඩුවක් ඇති බව වාර්ථාවෙි.

මිට පෙර එක් දින සේවා මෙන්ම සාමන්‍ය සේවා සදහා දිගු පෝලිම් පැවති අතර ඊශ්‍රායල් ඉරාන යුද්ධයත් සමග එහි උනන්දුව අඅඩුවී ඇත.

ඊට අමතරව මිට පෙර පොරොත්තු ලේඛණවල සිටි පිරිස ගුවන්ගමන් බලපත්‍ර ලබා ගැනිමත් මෙම තත්වයට හේතුවී ඇති බව වාර්ථාවෙි.පසුගිය කලයේ දිනකට විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනිමට හාර පන්දසහසක් පැමිණි දිනද තිබිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *