පසුගිය කාලයේ ආණ්ඩුවට එරෙහිව කටයුතු කල නාරාහේන්පිට අභයාරාමාධිපති පුජ්යමුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සිය තනතුර හා වරප්‍රසාද ආරක්ෂා කර ගැනිම සදහා මලිමාව සරණ ගොස් ඇති බව වාර්ථාවෙි.
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති තනතුර දරණ ආචාර්ය පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් දැනට එම තනතුරේ කාලය ඉක්මව ගොස් ඇති අතර ඒ සදහා අලුත් අයෙකු පත් කිරිමට නියමිතය .එ සදහා වෙනත් අයෙකු පත් කිරිම වලක්වාලිම සදහා මෙිවන විට උන් වහන්සේ ආණ්ඩුවට සහයෝගය පළ කිරිමට කටයුතු කිරිමට පටන් ගෙන ඇති බව වාර්ථාවෙි.
ඊට අමතරව මත්තේගොඩ නිවාස සංකිර්ණයේ බලයෙන් අත්පත් කර ගෙන පසුව ගෙවුණු ආණ්ඩුවේ මැදිහත් විමෙන් බදු ක්‍රමයට ලබා ගෙන ඇති එම නිවාස සංකිර්ණයේ පොදු ඉඩම් කැබැග්ගේ මේවන විට නිතිවිරෝධිව ඉදිකිරිමි ආරම්භ කර ඇත. එටස් නිතිවිරෝධිව පොදු ඉඩම ලබා ගැනිම සමිබන්ධයෙන් එහි පදිංච් වැසියන් විරෝධය පළ කිරිමත් සමග සිදු කරනු ලබන පරික්ෂණ යටපත් කිරිම සදහා මෙිසේ ආණ්ඩුවට සහය පළ කිරිමට තිරණය කර ඇති බව සදහන්වේ.

