ලංකා ඛණිජ තෙල් නීතීගත සංස්ථාව සැපයුම්කරුවන්ගෙන් ඉන්දන ඇනවුම් කිරිමේදී එම තොග නිසිපරිදි ලබා නොදිම නිසා සංස්ථාවට වසර හයක කාලය තුළදී රුපියල් මිලියන 1443 මුදලක අලාභයක් සිදුව ඇති බව විගණනයේදී හෙළීවී තිබෙි. 2012 වසරේ සිට 2018 වසර දක්වා කාලයේදී මෙම ුදල අහිමී ඇත.
ඇනවුම් කරන ලද තොග ප්‍රමාදවිම් භාරදීම,අඩුවෙන් පැටවිම, භාහිර පාඩු,පිළිගතනොහැකි ගුණාත්මක භාවය, මිලවෙනස්විම් ආදියෙන් සිදුවු පාඩු ආදිය යටතේ මෙම මුදල සංස්ථාවට පාඩු සිදුව ඇත.
අදාළ මුදල එම සැපයුම්කරුවන්ගෙන් අයකර ගන්නා ලෙසට නීතිපති දෙපාර්තමෙන්තුව මගින්ද දැනුවත් කර ඇති බව වාර්ථාවෙි.