මධ්‍යම පලාත් කලාපීය ආර්ථික ඒජන්සියේ තව දුරටත් ගෙවලයින්ගේ ග්‍රහනයේ

මධ්‍යම පලාත් කලාපීය ආර්ථික ඒජන්සිය හෙවත් රාඩා ආයතනයේ සිදුව ඇති මහා පරිමාණ මුළ්‍ය වංචා දූෂණ සියල්ල යට ගසා එහි   සිටිය නිලධාරින්   ආරක්ෂා  කරමින් විගණන පරීක්ෂණ   නොපවත්වා සති අන්තයේ නුවරඑළියේ පිහිටි ආණ්ඩුකාර බංගලාවට රිංගා විස්කි බොමින් සැප ගන්නා බව පලාත් ආණ්ඩුකාර කාර්යාලයීය ආරංචි මාර්ග සඳහන් කරයි.

රේඩා ආයතනයට විශාල ලෙස විදෙස් ආධාර ලැබෙන්නේ මධ්‍යම  පලාතේ ඉතා දුෂ්කර අඩු ආදායම් ලාභීන් ජීවත් ගම්වල අධ්‍යාපනය ඉහළ නංවාලීම  දිළඳුකම පිටු දකින ග්‍රාමීය ආර්ථිකය නංවාලීම සඳහාය  ,එහෙත් එම මුදල් ඉතා සූක්ෂම ලෙස සහ අයථා ලෙස එවකට සිටි  දේශපාලනඥයන් හා එක්ව ගසා කෑ නිලධාරින්  මේවන විටත් සිස්ටම්  චේන්ජ් කරන්නට ආ ආණ්ඩුව   තුල පරණ  පුරුදු සෙල්ලම කිරීමට ආධාර අනුබල දෙමින් සිටිති.

සිස්ටම් චේන්ජ් වූණද ,එයට රිංගා ගත්  පසු කළෙක දළදා මාළිගාව ඉදිරිපිට පාර විවෘත කරන ලෙසට  පෙළපාලි යමින් කලබල කර  අවට පිරිසගෙන් ගුටි කා පළා ගිය ස්ටීවන් ප්‍රනාන්දු නැමති අය  දැන් රාඩා ආයතනයේ සභාපති ධූරයට පත්ව    එම ආයතනය තුල සිදූවූ අක්‍රමිකතා සියල්ල යට ගසාගෙන සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *