රාජපක්ෂ පවුල සිසෙල් රාජ්‍යයේ දුපත්වල අයෝජනය කර ඇති බවට පසුගිය කාලයේ චෝදනා කළ අතර මේ වනතෙක් එම වත්කම් සම්බන්ධයෙන් සොයා බලා නොමැති බව වාර්තාවෙි.
පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ඒ සමිබන්ධයෙන් විශාල ප්‍රචාරයක් ගෙන ගියේය.එවිට සිසෙල් රාජ්‍ය අගමැතිවරයා සදහන් කළේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ඒ සමිබන්ධයෙන් විමසිමි කරන්නේ නම් ඊට ආදාල තොරතුරු ලබා දෙන බව සදහන් කලේය. එහෙත් එවක යහපාලන ආණ්ඩුව ඒ සම්බන්දයෙන් විමසිම් නොකළේය. විදේශය කටයුතු අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් විමසිමි කළ යුතුව ඇත.
කෙසේ වෙතත් වර්ථමාන ආණ්ඩුව යටතේද එම අමාත්‍යංශයේ සිටින්නේද පැරණි එකළ සිටි නිළදාරින් නිසා එවා සිදු නොවන බව සදහන්වේ.