ලොකු රාලහාමි ලෙස ප්‍රසිද්ධ වයඹ පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා සමිබන්ධයෙන් ආරම්භ කර ඇති පරික්ෂණවලින් තමන් නිදහස් කරන ලෙස ඉල්ලා ආණ්ඩුවේ ප්‍රභලයෙකු හමුවී දණගසා වැද නමස්කාර කර ඇති බවට තොරතුරු වාර්ථාවෙි.
සාෆි ෂාබිඩින් වෛද්‍යවරයාට බොරු චෝදනා ගොනු කිරිම, අයතා වත්කම් උපයා හෝටල් ඉදිකිරිම ආදිය සමිබන්ධයෙන් ඔහුට එරෙහිව පරික්ෂණ ආරම්භ කර තිබෙි. ඒ සමගම ලොකු රාළහාමි පසුගියදා අදාළ ප්‍රභළයා හමුවී වැදනමස්කාර කිරිමෙන් පසුව එම ප්‍රභළයා පවසා ඇත්තේ වැන්දා කියා පරික්ෂණ නතර නොකරන බවයි