ප්‍රකට පුවත්පත් ආයතනයක් හා තවත් සමාගම් කිහිපයක් හිමිකරුවෙකු පසුගිය කාලයේ සිය දේශපාලන බලය පෙන්වා ගෙවිය යුතු රුපියල් කෝටි පනහකට ආසන්න බදු මුදලක් ගෙවිමපැහැර හැර ඇති බවට තොරතුරු වාර්ථාවෙි.
පැවැති ආණ්ඩුවල ඉහළ දේශපාලන අධිකාරියේ බලය උපයෝගි කර ගෙන වසර ගණනාවක සිට ආදාළ බදු මුදල් ගෙවිම පැහැර හැර තිබෙි.
එහෙත් වත්මන් ආණ්ඩුව බලයට පත්විමත් සමග ප්‍රධාන පෙළේ සමාගම් දෙකක පුද්ගයන් බදු නොගෙවිමෙි චෝනාව මත අධිකරණයේ නඩු ගොනු කර බන්ධනාගාර ගත කිරිමත් සමග මෙම ව්‍යාපාරිකයාද තමන්ට අයත් ඉඩමක් විකුනා අදාළ බදු මුදල් ගෙවිමට සැලසුම් කර ඇති බව වාර්ථාවෙි.