ආරක්ෂාව පැත්තකට දමා හිටපු ජනපති පුතා වෙනුවෙන් ජන්ද හොයන්න ගෙවල් ගානේ යයි

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සමිබන්ධයෙන් මේදිනවල මහා හඩක් නගන අවස්ථාවක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආරක්ෂකයින් හතර පස් දෙනකු සමග මේ දිනවල පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගෙයක් ගෙයක් ගානේ ගොස් තම පුතු වෙනුවෙන් ජන්ද එකතු කිරිම ආරම්භ කර ඇත.

හිටපු ජනාදිපතිවරුන්ට කියන තරම් ආරක්ෂක තර්ජනයක් තිබෙි නම්  හිටපු ජනාදිපතිවරයාට ලබා දී ඇති ආරක්ෂක නිළදාරින් 120 අධික ප්‍රමාණයක් ලබා දි සිටියදී ආරක්ෂකයින් හතර පස් දෙනෙක් රැගෙන ගෙවල් ගාණේ යන්නේ කෙසේද යන්න නැගෙන ප්‍රශ්ණයයි.

සිය හිතවත් පාක්ෂිකයින්ගේ නිවෙස් වෙත දහම් සිරිසේන  පෙරටු කර ගෙන ගොස් තමා වෙනුවෙන් මෙවර සිය පුතාට ජන්දය ලබා දෙන ලෙසට බැගැපත්වන බව වාර්තාවෙි.

පාක්ෂිකයෙකු පැවසුවේ ජනාධිපති  කළ නොහැකි දෙයක් විපක්ෂයට යන කිසිම දේශපාලන අත්දැකිමක් නොමැති අයෙකුගෙන් සෙතක් වෙිදැයි විශ්වාශ කළ හැකිදැයි යන්නයි.

1 Comment

  1. Utterly pent subject matter, thank you for selective information. “Life is God’s novel. Let him write it.” by Isaac Bashevis Singer.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *