පැයකිහිපයකින් පාස්කු ප්‍රහාරයට සමිබන්ධ ප්‍රබලයෙක් අත්ඩංගුවට

පාස්කු ප්‍රහාරයට සමිබන්ධ ප්‍රබලයෙකු පැයකිහිපයක් තුළදී ඇත්ඩංගුවට ගැනිමට නියමිත බව ආරක්ෂක ආරංච් මාර්ග වලින් වාර්ථාවෙි.

2019 අප්‍රේල් 21 සිදුවු පාස්කු ප්‍රහාරයේ විමර්ශන වසර ගණනාවක් සිට නතරවී තිබු එම පාස්කු ප්‍රහාරයේ පරික්ෂණ නව රජය බලයට පත්විමෙන් පසු යළි ආරම්භ කලේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු රාජකාරිය ලෙස එකළ පාස්කු ප්‍රහාරය සමිබන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂව සිටි ශානි අබෙිසේකර හා එහි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න ඉවත් කළ අතර බව  ජනාධිපති අනුරකුමාර දිසානයක මහතාගේ ප්‍රථම රාජකාරිය ලෙස එසේ ඉවත් කරන ලද රවී සේනවිරත් මහතා නිතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් ලෙසත් ශාණි අබෙිසේකර කොන්ත්‍රාත් පදනම යටතේ පත් කරන පාස්කු ප්‍රහාරයේ  විමර්ශනය කඩිනමින් ආරම්භ කෙරෙිණි.

1 Comment

  1. Real instructive and excellent body structure of content material, now that’s user genial (:.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *