SIU එකේ දුෂිත CI ජනක කුමාර කුළරත්න රකින්නේ පොලිස්පති ද

පොලිසියේ දුෂණ අක්‍රමිකථා සෙවිමට පිහිටුවා ඇති පොලිස් විශේෂ විමර්ශන එකකයේ ස්ථානාධිපතිවරයාගේ ක්‍රියා කලාපය සමිබන්ධයෙන් අප අවස්ථා දෙකක දී රටට හෙළිකළ නමුත් ඔහුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙනිම නිසා ඔහු අපයෝජනය කළ කාන්තාවන්ට තර්ජනය කිරිමට පටන් ගෙන ඇති නිසා එම කාන්තාවන් දැඩි අසරණ තත්වයට පත්ව ඇති බව වාර්ථාවෙි.
බඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නිසා සිය බලය උපයෝගිකර ගෙන සිය ලිංගික ආශාව සංසිදවා ගෙන එම කාන්තාවන්ගෙන් ලක්ෂ ගණන් මුදල්ද වංචා කර සිටින මෙම ප්‍රධාන පොලිස් පරික්ෂක ජනක කුමාර කුළරත්න නැමතා පොලිසියේ නොසිටියේනම් ඔහු මෙිවනවිට සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගතවය.
වැරදි කරන පොලිස් නිලදාරින්ට බුරුලක් නොමැති බවට කතමැඩ දොඩවන පොලිස්පති සිය හිතවත්නුට පමනක් වෙනම හැදිදකින් බෙදන බව අප අවස්ථා ගණනාවකදි හෙළි කර තිබෙි.මෙම දුෂිත වනචර ප්‍රධාන පොලිස් පරික්ෂක ජනක කුමාර කුළරත්න රකින්නේ ද පොලිස්පති නැති නම් වෙන කවුරුන්ද යන්න ගැටලුවකි.
කොළඹ 7 පිහිටි මෙම විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජනක කුමාර කුළරත්න මාතලේ යටවත්ත ප්‍රදේශයේ පදිංච් අයෙකි.ඔහු ගුරුවරියක් සමග විවාහ වී සිටින අතර දරුවන් ද සිටින පියෙකි.
එසේ තිබියදී බොදි සත්ව ගුණකරුක මහත්මයෙක් ලෙස ලෝකයා ඉදිරියේ රංගනයේ යෙදමින් කාන්තාවන් රවටා ඔවුන් අනාථ කර  ඔවුන්ගෙන් මුදල් ගරා ගන්නා ව්‍යාපාරයක් කර ගෙන ගොස් ඇත්තේ මාතලේ රාජකාරි කරන කාලයේ සිටය.


මේ වන විට එසේ ඇසුරු කර අනාථ කළ කාන්තාවන් ගණන දහයකට ආසාන්න වන අතර ඒ කිසිවෙකුටවත් මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැමිණිළි කිරිමට ඉඩ ලබා නොදෙන්නේ සිය නිළ බලය උපයෝගි කරගෙනය. මෙම තොරතුරු අප වෙත හෙළි කළ බව සැකයට ඔහු ඇසුරු කළ කාන්තාවන්ට කතා කර තර්ජනාත්මකව පවසා ඇත්තේ තොරතුරු දුන් අය සොයා ගන්නා බවයි. ඉන් වැඩි පිරිසක් කාන්තා පොලිස් නිළධාරිනියන් වන අතර තවත් වෙනත් රැකියා කරන කාන්තාවන් සමගද මේ ආකාරයේ බොරු පොරොන්දු දී ඔවුන් රවටා මුදල් ලබා ගෙන ඇත.


එසේ මාතලේ විශේෂ විමර්ශන අංශයේ ස්ථාධිපති ලෙස සේවය කරන අවදියේ රේණුවක් බදු පොලිස් නිළධාරිණියක් සමග පැවති ප්‍රේම සම්බන්ධතාවය සිය බිරිය වන ගුරුවරියටද හසුව ඇති අතර ඇයගෙන් ලබා ගත් මුදල් ද මේවනතේක් ආපසු ලබා දි නොමැත.
මිට අමතරව පොලිස් රෝහලේ හෙදියක් සමග පැවැත්වු සම්බන්ධතාවයේ ඡායාරූපද අප වෙත ලැබි තිබෙි.ඊට අමතරව සුපිරි වෙළදසැලක කාන්තාවක් රවටා ලක්ෂ පහක් පමණ මුදලක් ලබා ගෙන ඇති අතර ඇයව සිය නිළනිවසට අවස්ථා ගණණාවකදී  ගෙන්වා ගෙන බිරිද දික්කාසාද කර ඇයව විවාහ කර ගන්නා බවට පොරොන්දු දී ඇත්තේ කොරෝණා සමයේ සිටය.ඊට අමතරව කොළඹ මැලේ කාන්තාවක් සමගද සම්බන්ධතා පවත්වා ඇයගෙන් ලක්ෂ 50 ලබා ගෙන ඇති අතර ඇයට අයිති ජිප් රථයද වංචනික ලෙස ලබා ගෙන ඇති බව වාර්ථාවෙි.
ඊට අමතරව හැදුණුම්පත් කාර්යාලයේ සේවය කල සුණිතා නැමති කාන්තාවක් සමගත් කොළඹ ප්‍රදේශයේ සෑන්ඩ්‍රා නැමති කාන්තාවක් සමගත් දිගු කළක සිට අනියම් සම්බන්ධතාවයන් පවත්වා ඇත්තේ ඔවුන්ව විවහා කරගන්නා බව පවසමිණි.පසුව ඔවුන්ගෙන් මුදල් ලබා ගෙන මගහැර ඇති බව සදන්වේ.
මේවන විට සේවය කරන විශේෂ විමර්ශන අංශයේ සිටින සමන් මලක්,රේණුවක් වැනි හා කමණි සමග ද මාරුවෙන් මාරුවට අගන රැගුම් රමනය කරන බව එහි නිළදාරින් පවසයි.ඔහු පවසන්නේ “පොලිසියේ ඕණෑම ගෑහැණියෙක් ආශ්‍රය කරන්න අයිතියක් තිබෙන බවයි”.ඊට අමතරව පොලිසියේ අයට ගැහැණු සාමාන්‍ය දෙයක් , අවශ්‍යතාව ඉෂ්ඨ කර ගන්න පුලුවන් බව ඔහු එම කාන්තාවයන්ට පවසමින් තර්ජනය කරමින් සිටියි.


මේ අකාරයට ඉදිරියටත් කාකි ඇදුමට මුවාවී කාන්තාවන්ට මෙවන් අපරාධ සිදු කිරිමට පොලිස්පතිවරයා මෙිවැනි වනචර නිළධාරින්ට ඉඩ ලබා දෙන්නේද අයන්න අප විමසිල්ලෙන් බලා සිටින අතර මොහුට එරෙහිව වහා නිතිය ක්‍රියාත්මක නොකළ හොත් ඔහු මේ කාන්තාවන් සමග සිටින සියලු ජායාරූප හා සත්‍ය නම්ගම් සහ ඔශු විසින් කාන්තාවන්ට යවන ලද කෙටි බණිවිඩ සියල්ල පළකරමින් මොහුගේ දෙබඩි චරිතය හෙළි කරන බවද සදහන් කරන්නෙමු.

සබැදි පුවත් – SIU ජනක ලොක්කාට තවදුරටත් කාන්තාවන් සෙල්ලම් බඩු ලෙස පාවිච්ච කරන්න පොලිස්පති ඉඩ දෙනවද – voiceofsrilanka.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *