සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට දැන්ම පොරයක්, රවීගේ නම උඩින්ම

මහමැතිවරණයෙන් නව  ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණට ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර බෙදා ගැනිම සදහා දැන් සිටම සිතල යුද්ධයක් ආරම්භ වී ඇති බව වාර්ථාවෙි.

ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ සිට පැමිණි අයගේ අදහස වී ඇත්තේ ජාතික ලැයිස්තුවේ නම් සදහන් පිලිවෙළ අනුව කටයුතු කර යුතුබවයි.

තවත් පිරිසකගේ අදහස වි ඇත්තේ ජාතික ලැයිස්තුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යලිත් පාර්ලිමේන්තුවට ගෙන ආයුතු බවටයි.

කෙසෙවෙත් වාර්තා වන අන්දම්ට පක්ෂය අයිතිව ඇත්තේ රවි කරුණානායක මහතාට නිසා අනිවාර්යෙන්ම ඔහු ජාතික ලැයිස්තුවෙන් නමි කරන බවට ද තොරතුර වාර්ථාවෙි. පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කරන්නේද ශ්‍යමිලා පෙරේරා වන අතර ඇය හිටපු ඇමති රවී ගේ ළගම හිතවතියකි. ඇයගේ නමද ජාතික ලැයිස්තුවේ දෙවන ස්තානයට සදහන් තිබෙි.

1 Comment

  1. You are my aspiration, I possess few blogs and infrequently run out from post :). “To die for a religion is easier than to live it absolutely.” by Jorge Luis Borges.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *