අන්තරාධායක ඖෂධ පාලක මණ්ඩලය මගින් පවත්වා ගෙන යනු ලබන මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කරන මහනුවර මධ්‍යස්ථානයේ බොහොමයක් දෙනා එහි සිටින නිළධාරින්ගේ ලිංගික අපරචාරයන්ට ලක්ව ඇති බවට තෝරතුරු වාර්ථාවේ.
මෙම මධ්‍යස්ථානයේ සේවයට යොදවා ඇත්තේ පිරිමි විශෝධන නිලධාරින් වෙි.
මෙම මහනුවර මධ්‍යස්ථානවලට පැමිණෙන්නේ වැඩි වශයෙන් තරුණ වයසේ අය වන අතර එහි සිටින එම නිළධාරින්ගේ මෙම තරුණ වරුද කරුවන් ග්‍රහණයට ලක්වන බව වාර්ථාවෙි.
එසේ එම ක්‍රියාවන්ට අකමැතිවන අයට මෙම නිළධාරින් දරුණු ලෙස පහර දෙන බව වාර්ථාවෙි.
මෙසේ මෙම මධ්‍යස්ථානයේ සිටි තරුණයින් දෙදෙනෙකුට අමානුෂික පහර දී තුවාල සිදු කර ඇති අතර ඔවුන්ගේ භාර කරුවන්ට පවසන්නේ මත්ද්‍රව්‍ය නොමැති නිසා කළහාකාරි ලෙස හැසිරිම නිසා ඇති වු තුවාල බවයි.
මේ අකාරයට කලුතර දිස්ත්‍රික්කයේ වැදගත් පවුලක විසි එක් හැවිරිදි තරුණයෙකුට එසේ ලිංගික හිංසනයට කත් විමෙන්
පසුව මේ පිළිබදව ඔහු ඥාතින්ට පැවසීමත් සමග ඔවුන් ඒ සමිබන්ධයෙන් ළමාරක්ෂක අධිකාරියට සී සී/ 24/ 07/504 යටතේ පැමිණිලි කර ඇතත් එහි සභාපතිවරයා එය එම පැමිනිල්ල යටපත් කිරිමට කටයුතු කර තිබෙි.
මිට පෙරද එම ක්‍රියාවන්ට හසුවු නිලධාරියෙකු සමිබන්ධයෙන් එම මධ්‍යස්තානයේ ප්‍රධානියා ඉහළට දැන්විමෙන් පසු ඔහුට එරෙහිව කිසිදු විනයානුකූල ක්‍රියාමාර්ගයක් නොගෙන පසුව එම විශෝධන නිළධාරියා පල්ලේකැලේ පුනරුත්තාපන කදවුරට මාරු කාර ඇත.
මෙම තත්වය නිසා එහි සෙසු නිලදාරින් දිගටම එම ක්‍රියාව සිදු කරන අතර ඊට එරෙහිවන පුනරුත්තාපනය වන තරුණයින්ට පවාසා ඇත්තේ සිති කිහිපයක්නි පුනරුත්ථාපන කාලය අවස්නව නිවෙස්වලට යාමට සිටින නිසා මත්ද්‍රව්‍ය භාවිතා කළ බව සදහන් කරමින් අධිකරණයට ඉදිරිපත් කර බංධනාගාර ගත කරන බවටය.ඒ සදහා තම ආයතනයට පොලිසිය අයිති බැවින් එය කිරිමට පහසු නිසා මෙි කිසිවක් පරික්ෂණ කණ්ඩායම්වලට හො ්නිවෙස්වලට නොකියන ලෙසට බිය කර ඇති බව වාර්ථාවෙි.
මිට අමතරව එම මධ්‍යස්ථානවල සිටින ඇතැම් අයට එම නිළධාරින් මත්ද්‍රව්‍ය ද ලබා දෙන බවට තොරතුරු වාර්ථාවෙි.
මෙම මධ්‍යස්ථාන සමිබන්ධයෙන් නිරික්ෂණය කිරිමට අන්තරාධායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිවරයා හෝ එහි නිලධාරින් මෙන්ම නීතීය හා සාමය අමාත්‍යංශයේ නිළධාරින් කටයුතු කර නොමැති බව වාර්ථාවෙි.
Wonderful blog! I found it while searching on Yahoo News. Do you have any tips on how to get listed in Yahoo News? I’ve been trying for a while but I never seem to get there! Thanks