ලොකු රාළහාමිගේ අනුරාධපුර තරු හෝටලයේ මැනේජර් පොලිස් සාජන්වරයෙක්

හතර පෝයට සිල් ගන්නේකු ලෙස හැසිරෙන ජේෂ්ඨ නියෝජ්‍ය පොලදිස්පතිවරයෙකු සිය බලය උපයෝගිකරගෙන අනුරාධපුර බන්දනාගාරය හා භික්ෂු විශ්ව විද්‍යාලය පිටුපස කුඹුරු ඉඩමක සිවිමහල් තරු හෝටලයක් ඉදිකර තිබෙි.

අනුරාධපුර ඇල්ලකට්ටුව මාර්ගයේ පිහිටි ස්ටුපවිස්ටා ලෙස නම් කර ඇති එම හෝටලයේ පවුල් සදහා වෙන් කරන කාමර හතරක් සහ දෙනෛකුට නවාතැන් ගතහැකි කාමර හතරකින් යුක්තවන කාමර ඇති අතර එහි අවම මිල දිනකට රුපියල් විසිදහසකින් ආරම්භවෙි.

ලොකු රාලාහාමි කෙනෙකු ලෙස ඉතා දුප්පත් පවුලකින් පොලිසියට එකතුවු මෙම නිළධාධාරියා පසුගිය කාලයේ සිය පවුලේ වුවමනාව මත පුවත් මැවුවේ රට ජාතිවාදි මාවතකට ඇද දමමිනි.

මෙම හෝටලයේ ඉහල මාලයේ ප්‍රභූවරුන්ගේ සාද සදහාද ඉඩපහසුකම් පවතින බව වාර්ථාවෙි.මෙම හෝටලයේ ඉදිකර ඇත්තේ මෙම නිළධාරියා ආදාළ ප්‍රදේශයේ පොලිස් බලවතා ලෙස කටයුත කරමින් සිටි සමයේ වන අතර මේවන විට එහි කළමණාකරු ලෙස කටයුතු කරන්නේද අනුරාධපුර මුලස්ථාන පොලිසියට අනුයුක්තව කටයුතු කරන පොලිස් සැරයන්වරයෙකි.

6 Comments

  1. Great post and right to the point. I am not sure if this is in fact the best place to ask but do you people have
    any thoughts on where to employ some professional writers?
    Thanks 🙂 Escape rooms hub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *