රනිල් ඉදිරියේ ලංසා පේල් විම නිසා යළි සාගල හා වජිර එක විමේ තරගයක

හිටපු රාජ්‍ය ඇමති නිමල් ලන්සා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සිත දිනා ගැනිම සදහා සකස් කළ උපක්‍රම අසාර්ථක විම හේතුවෙන් සාගල රත්නායක හා වජිර අබෙිවර්ධන අතර පවතින ගැටුම තීවුරවී ඇති බව වාර්ථාවෙි.

ඊළග ජනාධිපතිවරණය ඉලක්ක කර විත්‍රමසිජහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානියාවිම සදහා තිදෙනා අතර බවතින තරගයෙන් නිමල් ලනසා දැවි ගොස් ඇත්තේ පසුගිය මස27 දින ජාඇල පැවති රැස්විම ඔහු සදහන් තළ ආකාරයට සාර්ථක නොවිම නිසාවෙිනි.

තමන් සමග පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් 43 දෙනෙකු සිටින බව පැවසුවද ඒ සදහා සහභාගිවුයේ ඔහු සමග හතර දෙනෙක් වන අතර ඊට සහභාගිවු අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රිවරයාාද මේවන විට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බංඩාරණායකගේ  සංධානයේ ලේකම් තනතුර සදහා යොජනාවි ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *