
හිටපු මැතිවරණ කොමසාරිස් …!! AI තාක්ෂණය ගැන කතාකරයි
Gossips
මහනුවර ජනාධිපති මන්දිරයේ මාධ්‍යවෙිදින්ගේ තේ මේසයට රිලාවු පණි
මහනුවර ඇසළ පෙරහර නිමාවී,ඒ පිළිබඳව ,රටේ රාජ්‍ය නායකයාට ,සැල කිරීම අතීත රාජ්‍ය සම්ප්රදාය වූ නිසා,පුරා දින 11 තිස්සේ රටටත් ජනතාවටත් රාජ්‍ය පාලනයටත් ආශීර්වාද
Police & Security
කන්කසන්තුරේ ඒඑස්පී ජයසිංහගේ නිවසේ තිබී හමුවූ බෝම්බ සිද්ධිය යට ගැසූ මහනුවර පොලිස් ලොක්කෝ
කන්කසන්තුරේ පොලිස් අධිකාරි ජයසිංහගේ නිවසේ අල්මාරියක තිබූ ජීව අත් බෝම්බ දෙක සහ තියුණු කඩුව සාමාන්‍ය සිද්ධියක් ලෙස බලගොල්ල පොලීසිය සිද්ධිය ගසමින් ගොරක දඩමස්
සුළි කුණාටුවට දිනක වැටුප ලබා නොදෙන හමුදා නිළදාරින්ගේ නාම ලේඛනය ඉල්ලයි
දිට්වා සුළි කුණාටුවෙන් අසරණ වුජනතාවට සහන සැලසිම සදහා සක්ක්‍රිය සේවයේ සිටින යුධ හමුදා නිලදාරින්ගේ දිනක වැටුප ලබා දිමට අකමැති නිලදාරින්ගේ නාමලේඛණය යුද හමුදා වැටුප් හා ලේඛන කාර්යාලයට එවන ලෙස දන්වා නියෝගයක් සියළුම රෙජිමෙන්තුවලට යවා තිබෙන බව වාර්ථාවෙි.එම ලේඛණය පසුගිය 10 වෙනි දිනට ප්‍රථම එම එකකය වෙත එවන ලෙසට නියෝග කර
Health & Sports
නීතියේ සිදුරෙන් ක්‍රිකට් හොරු රැකෙයිද ?
ක්‍රිකට් ආයතනයේ සිදුවන විශේෂ විගණනය කඩා කප්පල් කිරීමේ කූඨ වෑයමක් ආරම්භ වී තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිවර්තන කමිටු
බැඩ්මින්ටන් සභාපතිට ලිංගික චෝදනා
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මූලස්ථානයේ සේවය කරන තරුණ නිලධාරිණියකට බලහත්කරයෙන් ලිංගික අතවර කිරීමට එහි සභාපති රොෂාන් ගුණවර්ධන කටයුතු කර ඇත. ඉන්
සමර් ක්ලැසික් නෙට්බෝල් සැනකෙලිය එංගලන්තයේ රික්මන්ස්වර්ත් පාර්ක් හිදී
යුරෝපයේ විශාලතම නෙට්බෝල් සැනකෙලිය ලෙස සමර් ක්ලැසික් නෙට්බෝල් තරගාවලිය එංගලන්තයේ රික්මන්ස්වර්ත් පාර්ක් හිදී පසුගියදා අති සාර්ථකව නිමාවට පත් විය. විවෘත
Corruption
-
සිනෝපැක් පිරවුම්හල් 149 වැසියාමෙි තර්ජනයට ඉන්ධන හිගයෙන් නියෝජිතයන් හා ජනතාව අමාරුවේ
ලෝක වෙළද පොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග මෙරට ඉන්ධන බෙදාහරින වීදේශිය තෙල් සමාගම් ඉන්ධන ලබාදිම සිමාකර ඇති අවස්ථාවේ චින සමාගමක් වන සිනෝපැක් ආයතනය ඔවුන්ගේ බෙදුම්කාර ජාලයට
-
කසාගලලා වැනි චෞරයෝ නිසා වැනසෙන වගා ආයෝජන ව්‍යාපාරය
ශ්‍රී ලංකාවේ නියාමන ආයතන සහ කෘෂි ව්‍යවසායකයන් අතර මෑත කාලීනව නිර්මාණය වී ඇති නෛතික ගැටුම අපගේ මූල්‍ය පද්ධතියේ සංකීර්ණත්වය මනාව පිළිඹිබු කරයි.විශේෂයෙන්ම කෘෂිකාර්මික ව්‍යාපෘති මුවාවෙන් ක්‍රියාත්මක වන
-
ටෙලිකොම් සභාපතිගේ AI නාඩගමට ජනතා මුදලින් රුපියල් ලක්ෂ දහසක් කාබාසිනියා කරයි
වත්මන් ටෙලිකොම් සභාපතිවරයා AI ප්‍රවර්ධනයට බව පවසමින් ලක්ෂ ගණනක් වැය කර ජොකරයෙක් ලෙස හැසිරෙන බව වාර්ථාවෙි. ඔහු විසින් මෙම සතිය තුළ දින තුනක් මොබිටෙල් ආයතනයෙහි මුදලින් රුපියල්
-
මාළිමාවේ සුපිළිපන්න භාවය අපවිත්‍ර කරන මධ්‍යම පලාත් සභාවේ ප්‍රවාහණ අධිකාරියේ 60 පැන්න,සාමාන්‍යාධිකාරී
මධ්‍යම පලාත් සභාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ 60 පැනපු සාමාන්‍යාධීකාරී වරයා නිවාඩු දමා කාර්යාලයෙන් පිටව ගොස් එම කාර්යාලයේ නිල රියක් අයථා පරිහරණයට යොදාගෙන නුවර සිට කටුනායක ගුවන්
-
පෝර්ට් සිටි ලොක්කාගේ ආදරණීය රාධිකාට සුදුසුකම් නැතිවම ලොකුපුටු දෙකක්ම දීලා
කොළඹ වරාය නගරය (Port City) ශ්‍රී ලංකාවේ අනාගතය වෙනස් කරන ජාත්‍යන්තර මට්ටමේ ආර්ථික කේන්ද්‍ර ස්ථානයක් වන තෙක් හුදී ජනයා අපේක්ෂා දල්වාගෙන බලා සිටියදී කොළඹ වරාය නගර ආර්ථික
-
මහනුවර ප්‍රසිද්ධ දෙවාලයක බස්නායක නිළමේ ,බෙරකරුවෙකු සහ නිළමේ තනතුරට එන්න සිටි අයෙක් අතර ගැටුමක්
මහනුවර ප්‍රධාන පෙලේ දේවාලයක බස්නායක නිළමේ වරයෙකු සහ දේවාලයෙ බෙර වාදක රාජකාරියේ නිරත පුද්ගලයෙකු සහ දේවාලයේ බස්නායක නිළමේ නිලවරණයට ඉදිරිපත්වී පරාජයට පත්වූ පුද්ගලයෙක් අතර පවතින උග්‍ර ගැටුමක්
Foreign
-
මහා බ්‍රිතාන්‍ය 9වන බෞද්ධ දින සැමරුම පාර්ලිමේන්තුවේදී සැමරේයි
මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී 9වන බෞද්ධ දින සැමරුම අර්තවත්ව පසුගියදා පැවැත්වුණා. ඒ ලෝක සාමය තේමා
-
අයර්ලන්තයෙන් අපදා අරමුදලට යුරෝ ලක්ෂ 50ක්
අයර්ලන්තයේ ජිවත්වන දේශහිතෛෂියෙකු වන දිමුලු ආරච්චි මහතා විසින් ශ්‍රිලංකාවෙි අපදා තත්වය පිළිබදව අයර්ලන්ත අගමැතිවරයා
-
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් වරයා ලෙස ගම්මන්පිලගේ ගොලයෙක්
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් වරයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි
-
ඉන්දීය නිදහස් දින දැන්විම් අතිරේඛයට රනිල්ගේ පිංතුරයක් නැති නිසා එජාපයේ විරෝධය
ඉන්දිය 79 වැනි නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල පලකරනු ලැබූ දැන්වීම් අතිරේකයේ ජායාරූප
-
ද්ත්වපුරවැසිභාවය අයදුම් කළ සියගණනක්ට අනුමැතිය නැහැ
ද්ත්ව පුරවැසිභාව අයදුම්කර සිටින පන්සියකට ආසන්න පිරිසක් සදහා ඒ සදහා අනුමැතිය නොලැබිම නිසා ඔවුන්
-
මේ රස්පුටින් සුත්තර පුන්චාගෙන් විදේශ අමාත්‍යංශය බේරගන්න
විදේශ කටයුතු අමාත්‍යංශයේ සන්ධාන අංශයේ නියෝජ්‍ය සන්ධාන නිලධාරී මධුක වික්‍රමආරච්චි නැමැත්තාගේ නොහොබිනා කටයුතු හේතුවෙන්
-
විශ්‍රාම ගොස් සිටි අලි සබ්රිගේ හිතවතෙක් රුසියානු තානාපති ධුරයට
වසරකට ආසන්න කාලයක් පුරප්පාඩුවී ඇති රුසියානු තානාපතිධුරයට විදේශ කටයුතු ඇමති අලි සබ්රි මහතාගේ හිතවතෙකුවු විශ්‍රාම ගිය අයෙකු වැඩ බැලිම සදහා පත් කර යවා ඇත. ඔහු මිට පෙර විදේශ සේවයේ සිට විශ්‍රාම ගිය පසු වසර දෙකකට සෞදියේ තානාපති ලෙස පත් කර යවා සිටි පී එම් අම්සා මහතා වන අතර ඔහුගේ එම කොන්ත්‍රාත් කාලයද තව මාස හතරකින් පමණ අවසන් විමට නියමිත බව වාර්තාවෙි. මුස්ලිම් ජාතිකයෙකු වන ඔහු රුසියන් භාෂාවද නොදනිනා අතර ඊට පෙර2016-2019 යුක්ක්‍රේනයේ තානාපතිවරයා ලෙස සේවය කර ඇති අයෙකු බ නිසා විශ්වානීයත්වය සමිබන්ධයෙන් රාජතාන්ත්‍රික ප්‍රශ්ණ පවා ඇතිවිය හැකි බව වාර්තාවෙි.
-
නයිජිරියාවේ පැවති ආර්ථික සහ ආරක්ෂාව සම්බන්ධව කටයුත්තකට
ආරක්ෂක ලේකම් සමග නිශ්ශංක සේනාධ්පති ගියේ කොහොමද ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපති පසුගිය දින
අළුත් විදියට හිතන්න .... නව දැක්මක පාර කියන
නව ආරක පුවත් ගෙන එන ඔබේම වෙබ් අඩවියේ ... ඔබේ දැන්වීම් පලකරවා ගෙන අසීමිත ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගමු ...ඔබේ දැන්වීම අපිට එවන්න ... අප ඔබ වෙනුවෙන් එය පල කරන්නෙමු ...

































