දැරිය දුෂණය කිරිමේ සිද්ධිය යටපත් කිරිමට ලක්ෂ 200ක් දෙන්න හදලා

අවුරුදු පහළවක දැරියක් අපයෝජනය කිරිමේ සිද්ධියට චෝදනා එල්ලවී සිටින පල්ලේගම හේමරථන හිමයන් එම සිද්ධිය යටපත් කර ගැනිමට රුපයිල් ලක්ෂ දෙසියක මුදලක් ලබා දිමට එම තොරතුරු හෙළි කළ මාධ්‍යවෙිදි බිමල් රුහුණුගේට යෝජනා කර ඇති බව වාර්ථාවෙි.
අනුරාධපුර නගරයේ ප්‍රධානපෙලේ ව්‍යපාරිකයෙකු හරහා එම යොජනාව කර ඇත.
එම සිදුවිම සමථයකට පත් කර ආදාළ දැරියට ගම්පහ ප්‍රදේශයේ තරුණයා විවාහ කර ඔවුන්ට නිවසක් ඉදිකර ගැනිමට හා ජිවිකාව කර ගැනිම සදහා රුපියල් ලක්ෂ දෙසියක මුදලක් ලබා දිම සදහා ඒ අනුව යෝජනා කර ඇති බව වාර්ථාවෙි.
එහෙත් එම යෝජනාවට ඔහු එකගත්වය පළ නොකර නිතිමය පිළිසරණ පැතිමට කටයුතු කර තිබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *