හිගයකින් තොරව මුලු රටටම තෙල් දෙන්න අයිඕසී එක සංස්ථාවේ ඉතිරි ෂෙඩ් ටිකත් ඉල්ලයි

මුලු ලංකාවටම හිගයකින් තොරව තෙල් ලබා දිමට නම් සංස්ථාව සංස්ථාව සතුව ඇතුව ඇති ඉන්ද පිරවුම්හල් තමන්ට පවරන ලෙසට ලංකා ඉන්දියන් තෙල් සමාගම පවසා ඇති බව වාර්ථාවෙි.

දැනට අයි ඕ සී සමාගම සතුව සංස්ථාවෙන් ලබා දුන් පිරවුම්හල් 109 ඇතුලුව පිරවුම්හල් එකසිය පනහකට ආසන්න ප්‍රමානයක් පවතියි.

සංස්ථාව සතුව පිරවුම්හල් නවසියකට  වැඩි ප්‍රමාණයක් පවතින බැවින් එම පිරවුම්හල් ද අයිඕසී සමාගම සතු කර ගැනිමට මෙම අවස්ථාවේ මාන බලපමින් සිටින බව මෙයින් මනාව පැහැදිලි වෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *