අයර්ලන්තයෙන් අපදා අරමුදලට යුරෝ ලක්ෂ 50ක්

අයර්ලන්තයේ ජිවත්වන දේශහිතෛෂියෙකු වන දිමුලු ආරච්චි මහතා විසින් ශ්‍රිලංකාවෙි අපදා තත්වය පිළිබදව අයර්ලන්ත අගමැතිවරයා දැනුවත් කිරිමෙන් පසුව යුරෝ ලක්ෂ පනහක් ලබා දිමට තිරණය කර තිබෙි.
අයර්ලන්තයේ වෙසෙන ශ්‍රිලංකික ප්‍රජාව වෙනුවෙන් කළ ඉල්ලිමට ක්ෂණික ප්‍රතිචාර දැක්වු අගමැති ටිහාල් මාටින් මහතා ඒ සම්බන්ධයෙන් එරට අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ආදාළ මුදල් පරිත්‍යගයට අනුමැතිය ලබා ගෙන ඇත (එම මුදල ශ්‍රිලංකා රුපියල් කෝටි 18 කට ආසන්නවේ).එ අනුව එම මුදල යුරෝපා හවුල හරහා ශ්‍රිලංකාව වෙත කඩිනම්න් ලබා දිමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *