මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තැරව් කරුවෙකු  සේවයට

මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තැරව් කරුවෙකු ලෙස කටයුතු කල අයෙකු එහි සේවයට එක් කර ගෙන ඇති බව වාර්ථාවෙි.

ඔහු මෙතෙක් කළක් එහි උසස් නිළදාරින් සමග එක්ව සේවා ලබා ගැනිමට පැමිණෙන මහජනතාවගෙන් මුදල් ලබා ගෙන මොර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ කටයුතු සිදු කර දුන් අතර ඒ සදහා ඔහු යුදහමුදා රෝහලට ආසන්නයේ කාර්යාලයක් ද පවත්වා ගෙන ගියේය.

නම්න් සුජිත් ලෙස හසුන්වන ඔහු මේවනවිට හමා්ටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ  දෙවැනි මහලේ රෙකොඩ් රූම් එකේ සේවය කරයි.

සුදු කම්සයකින් හැද සේවය කරන ඔහුට මේවනවිට සිය තැරැව් කටයුතු කිරිමට පහසුවී ඇති අතර පෙර සේම එහි උසස් නිළධාරින්ට හවසට ඒවෙනුවෙන් ඉහළ නිළධාරින්ගේ ගතමනාව  ලබාදීමටද පහසු වී තිබෙි.

වාහන පොත් සැකසිමෙි සිට සියලුම වංචනික කටයුතු ඉතා පහසුවෙන් සිදු කර දෙන අතර ඒ වෙනුවට රුපියල් ලක්ෂයේ සිට මිලියනයට වැඩි මුදලක් දක්වා ලබා ගන්නා බව ඔහුගෙන් සේවාව ලබා ගත් අය සදහන් කරයි.

මේවන විට ඔහුට අවිස්සාවෙිල්ල ප්‍රදේශයේ හෝටලයක් සහ පළතුරු වත්තක්ද මිලදී ගෙන ඇති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *