එක්සත් ජාතික පක්ෂ හා සමගි ජනබලවෙිගය එක් විමෙි සාකච්ජා වසර දෙකක කාලයක් ඇද ගෙන යන ලෙසට රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බවට තොරතුරු වාර්ථාවෙි.
ඉදිරි වසර දෙකක කාලය වන විට සජිත්ට සමගි ජනබල වෙිගයේ නායකත්වය අහිමි වන බවට පවසා ඇති වික්‍රමසිංහ මහතා අවසානයේ සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂයට එකතු වන බව සදහන් කර තිබෙි.
මෙම එකතු විම පෙන්විමට පළාති පාලන මැතිවරණය කඩිනම්න් පැවැත් වුව හොත් පක්ෂ දෙක එක්වී පොදු පෙරමුණක් යටතේ ඉදිරිපත් විම දක්වා සාකච්ජා පවත්වා ගෙන යන ලෙසට උපදෙස් ලබා දී ඇති බව වාර්ථාවෙි.