වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබි වසන්තට ළග තිබු මාකදුරේ මදුෂ්ගේ මුදල්වලින් ලබා ගත් සුපෝඛබෝගි වාහන පහක් හිගුරක්ගොඩ ප්‍රදේශයේ සගවා ඇති බවට තොරතුරු වාර්තාවෙි.
එම වාහන එම ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයින්ට පාවිච්චියට ලබාදී ඇති බව සදහන්වේ.
ටොයටා ලැඩිකෘෂර් ප්‍රාඩෝ 150 සුදු ජිප් රථ දෙකක් ප්‍රධාන පේලේ ව්‍යාරිකයෙකුට ලබා දී ඇති අතර ටොයටා සුදු කැබි රථයක් තවත් ව්‍යාපාරිකයෙකුට ලබා දී ඇත. ඊට අමතරව කේ ඩී එච් වර්ගයේ අලුත් වැන්රථයක් ද තවත් ව්‍යාපරිකයෙකුට ලබා දි ඇති අතර ඒ ආකරයට තවත් වාහනයක වෙනත් ව්‍යාපාරිකයෙකුට ලබාදී ඇති බව වාර්තාවෙි.
වසන්තගේ ඝාතනයත් සමග මේවන විට එම වාහන සගවා ඇතිව වාර්තාවෙි.
You made some decent points there. I looked on the internet for the topic and found most persons will approve with your blog.