හර්ෂ ආණ්ඩුවට එන්න අගමැතිකම හෝ මුදල් ඇමතිකම ඉල්ලලා

සමගි ජනබල වෙිගයේ පාර්ලිමෙින්තු මන්ත්‍රි ආචාර්ය්‍ය හර්ෂ ද සිල්වා ඊළග ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරිමට සැලසුමක් තිබෙි.
ඒ සදහා වු යෝජනාව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට ඉදිරිපත් කර ඇත.
මන්ත්‍රිවරයා පසුගියදා අමෙරිකාවෙි සංචාරයකට එක්විමට ප්‍රථම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවිමට ගිය අවස්ථාවෙිදී එම යෝජනාව කර ඇත.
එහිදී වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ” හර්ෂ ඔයාට හොද අනාගතයක් තියෙනවා,ඇයි මෙි ගිලෙන නැවකට පනින්න යන්නේ “යනුවෙනි.
“නෑ , සර් මම එහෙම තිරණයක නෑ, මට අගමැති කම දුන්නොත් බලනවා, අඩුම තරමේ මුදල් ඇමති කමවත් දුන්නොත් බලනවා , එච්චරයි”යනුවෙන් හර්ෂ පවසා ඇත.
” කලබලවෙන්න එපා ඊළගට එන ජන්දයට පොදු අපේක්ෂකයෙකුට හොද අවස්ථාවක් එනවා.එකට ඔයාගේ නම යෝජනා කරන්නද”රනිල් විමසා තිබෙි.
එහිදී හර්ෂ පවසා ඇත්තේ ” මට එව ගැන තේරේන්නේ නෑ, සර්ට දේශපාපාලන අනාගතය ගැන තේරේනවානේ, හොද දෙයක් කරන්න ” යනුවෙනි.
පසුව මේම සිදුවිම පිළිබදව රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාම මහතාවද දැනුවත් කර සිදුවු සංවාදය ද පවසා ඇති බව තිබෙි.
සජිත් ප්‍රෙු්මදාස මහතාත් හර්ෂගේ අමෙරිකා සංචාරයට සුභ පතන මුවාවෙන් ඔහුට කතා කර රනිල් හමුවු සිදුවිම විමසා ඇති බව වාර්ථාවෙි.

සබැදි පුවත්

හර්ෂට මුදල් නියෝජ්‍ය ඇමතිකම ? – voiceofsrilanka.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *