පොලිස් කොමිෂමේ කාලය මේ සතියෙන් අවසන් විමට නියමිත බව වාර්ථාවෙි.
ඒ අනුව කොම්ෂම සදහා නව සාමාජිකයින් පත් කිරිමට ආණ්ඩුව තිරය කර ඇති අතර දැනට සිටින සාමාජිකයින්ගේ කාලය දීර්ඝ නොකිරිමට තිරිණය කර ඇති බව සදහන්වේ.
ඒ අනුව නව සමාජිකයින් ලෙස විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතාගේ නම යෝජනා වී ඇති අතර ඔහු පසුගිය ජනාධිපතිවරණය සමයේ ජාතික ජනබලවෙිගයේ විශ්‍රාමික පොලිස සාමුහිකයේ සාමිජිකයෙකු ලෙසද කටයුතු කළේය.
වත්මන් පොලිස් කොමිෂම නිසි ආකාරයෙන් කටයුතු නොකරන බවට අවස්ථා කිහිපයකිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද චෝදනා කළේය.
2026-05-13

