ගුවන්තේටුපළ හිටපු සභාපති පසු කාලයේ ඉහගෙනම කාලා

ගුවන්තොටුපළ හා ගුවන් සමාගමේ හිටපු සභාපති හර්ෂ අබේවික්‍රම මහතා ඔහුගේ ධුරකාලයේ අවසන් සමයේ හතේ හැටියට බෙදාගෙන කාගෙන ඇති බව වාර්ථාවෙි.

උදේ 9 යට සේවයට පැමිණ සවස තුන හතරට කාර්යාලයෙන් යන සභාපතිවරයා වාහන භාවිතා නොකරන බව පවසමින් සිය මොන්ටෙරෝ රථයට නිතිවිරෝධි ආකාරයට ඉන්දන ලබා ගෙන තිබෙි.

පසු කායේ ඔහු ආයතනයේ වාහන දෙකක අභාවිතා කර ඇති අතර එවායෙන් නුවර එළියේ ගෝල්ෆ් ක්‍රිඩා කිරිමට පවා ගොස්ඇත.

එආකාරයට කැබි රථයක් හා ජිප් රථයක් සමාගමෙන් ලබා ගෙන භාවිතා කර ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *