ඇතැම් කාන්තා පොලිස් නිළධාරිනියන්ට ඇත්තේ පුදුම බලයකි . ඕනෑම ලොකු මහත්තේ දනගාවන්න වුවත් හැකිය.ඒ තරම් බලයක් හැට හතරට වඩා මායම් ඇති නිළධාරිනියන්ට පුලුවනි.මේ ආකාරයට මාතලේ පොලිස් කොඨඨාශයට එන්නේ කවුද කහට පුරවාගත් කාන්තා උප පොලිස් පරික්ෂකවරියක් ඇය හින්නුළෙන් ඇඔරිමට දක්ෂය.අවසානයේ මුලු කොටඨාශයම පාලනය කරන තත්වයට ඇය සමත් වන්නේ එන ලොක්කාට උපදෙස් දෙන්න නිසාය.
මේ වනවිට ඇය එම කොඨඨාශයේ වසර දහය දොලහකට වඩා වැඩි ය.ඇයට කිසි දිනක ස්ථාන මාරුවිමක් නම් ලැබෙින්නනේ නැත.ඒ ඇයගේ සහෝදරිය ඇයව පනමේන ආරක්ෂා කරන නිසාය. පොලිසියේ ලොකුම තැන පාලනය කරන පැත්තේ සිටින ඇයගේ රැකවරණය නිරතුරුවම මැයට ලැබෙියි.මේ තත්වය නිසා සදාකල් මාතලේ කොඨඨාශයේ අරක් ගෙන සිටිමින් එන ලොකු මහතුන්ට පහළ නිලදාරින්ගේ කේලම් කියා ඔවුන්ට ශබිදය දැමිමට පවා ඇය බල සම්පන්න වී ඇත.

