කාන්තා පොලිස් නිළධාරිනියට ස්ථානාධිපති ඉදිරියේම  පහරදුන් මාතලේ ස්ථානාධිපති බිරිදට නිතිය නැමෙයි

මාතලේ පොලිස් ස්ථානාධිපතිවරයා අනියම් ඇසුරක් පැවැත්වු එම පොලිසියේම කාන්තා නිළධාරිනියකට පොලියේ ස්ථානාධිපතිවරයාගේ කාමරය තුලදීම ස්ථානාධිපති බිරිද පහරදිම පිළිබදව මෙතෙක් කිසිදු සාධාරණ පරික්ෂණයක් පැවැත්විමට එහි උසස් පොලිස් නිලදාරින් කටයුතු කර නොමැති බව වාර්ථාවෙි.

කන්දේනුවර පොලිස් ස්ථානාධිපතිවරයාගේ විවිධ ලිංගික බලපෑම් මත ස්ථාන මාරුවිමි මත මාතාලේ පොලිස් ස්ථානායට පැමිණ සිටි කාන්තා නිළදාරියට මාතාලේ ස්ථානධිපති උපුල් ගුනවර්ධන ද බලපෑම් කර එම කාන්තා නිලධාරිනිය අනියම් ඇසුරකට පොලබවා ගෙන ඇත.

එහිදී එම කාන්නා නිලදාරිනිය ස්ථානාධිපතිවරයාට යැවු කෙටි පණිවිඩයක් ස්ථානාධිපති බිරිදට හසුව තිබෙි.

වහාම එම බිරිය පොලිසියට කඩා පැන එම කානිතා නිලදාරිනිය ස්ථානිධිපතිවරයාගේ කාමරයට කැදවා එහිදිම ඇයට පහරදි ඇතත් ස්ථානාධිපතිවරයා ඒ කිසිවක් වලක්වා නොමැත.

අවසානයේ එම කාන්තා නිලදාරිනිය පලා ගොස් සිය දිවි නසා ගැනිමට තාතකර අති අතර පසුව සොයා ගෙන තිබෙි. මිට පෙර අවස්ථා කිහිපයකදී කාන්තා පොලිස් නිලදාරිණියන් තිදෙනෙකුටද මෙම ස්ථානාධිපතිවරයාගෙන් හිරිහැර සිදුවී ඇති බව එම පොලිස් ස්ථානමේ නිලදාරින් පවසයි.හිටපු පොදුජන පෙරමුණේ නාලක කෝට්ටේගොඩ මන්ත්‍රිවරයාගේ පාසල් මිතුරෙකු නිසා ඔහු විසින් මොහුට ස්ථානධිපති තුනතුර ලබා ගැනිමට නිර්දේශ කර ඇති බව වාර්ථාවෙි.අවසානයේ සිද්ධිය මාතලේ සහකාර පොලිස් අධිකාරිවරයාට හා ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙතට වාර්ථාවී ඇතත් ඒ සම්බන්ධයෙන් කිසුද ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති අතර කාන්තා නිළධාරිනියට පමණක් ස්ථානා මාරුවිමක් ලබාදී තිබෙි.

පොලිස් නිළදාරිනයට පහර දුන් ස්ථානධිපතිවරයාගේ බිරිදට එරෙහිව නිතිය ක්‍රියාත්මක නොකරන්නේ මාතලේ උසස් පොලිස් නිලදාරින්ට අවශ්‍ය ජාරව සපයනු ලබන්නේ මෙම ස්ථානාධිපතිවරයා විම නිසා ඔහු ආරක්ෂා කිරිමට එම උසස් නිළධාරින් කටයුතු කරන බව එහි පොලිස් නිළධාරින් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *