පැලවත්තේ මහගෙදර පරණ කුණුබක්කි ඇවිස්සේ

වෛද්‍ය නලින්ද ජයතිස්ස යනු ජනමාධ්‍ය සහ සෞඛ්‍ය ඇමති වුද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සේම රජයේ නිළ මාධ්‍ය ප්‍රකාශකද වේ. එසේම බිමල් රත්නායක ගෙන් පසුව ජවිපෙ නයකයා වීමේ සිහින කුමරාද ඔහුය.
පුද්ගලික ජීවිතයේදී නලින්ද තම බිරිඳව පෙරටුකර ගෙන යන්න කැමති නැත. හේතුව ඇය නලින්දට වඩා වයසින් මුහුකුරා ගිය අයකු ලෙස පෙනීමයි. ඒ සදහා නලින්ද විකල්පයක් සොයා ගත්තාය.ඒ හොරණ නගර සභාවට තරග වැදීමට නාමයෝජනා ලබා දුන් නිරූපිකාවක් වන ඔෂානි උමයාංගනා ය. අදාල මැතිවරණය නොපැවැත්වූ නිසා 2024 මහමැතිවරණයට ඇය කළුතර දිස්ත්‍රික්කයෙන් මාලිමාව වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කරාය. එහිදී ඇගේ සහයට හිටියේ නලින්දය. නලින්ද තම පාක්ෂිකයන්ට කීවේ තමාට හැරුණු විට උමයාංගනාට මනාපයක් දෙන්න කොට්ටහච්චිට නොදෙන්න කියාය. උමයංගනා පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ කොට්ටහච්චිට පහලිනි. පසුගිය දිනක පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය ඇමති සුනිල් වටගල කකුල සහ පස්සා පැත්ත ඇල්ලුවේ උමයාංගනාගේය.
ඊටපසු නලින්දගේ හිත බැඳෙන්නේ ස්වාමිපුරුෂයින් කීපදෙනෙකු සහ තරුණයන් කීපදෙනෙකු සමග ප්‍රසිද්ධියේ දීග කෑ මාධ්‍ය වේදිනියක් කියන ඉමාෂි කරුණාරත්න ය.නලින්ද ජයතිස්ස ඇයව ඔහුගේ පුද්ගලික සහකාරිය ලෙසට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට බඳවා ගන්නවාය. ඉන්පසු වැඩේ නැගලාම යනවාය. හොදම වැඩේ ඒක නොව නලින්දට ඉමාෂි එක්ක යහන්ගත වෙන්න තැන් සොයා දෙන්නේ සහ සියළු පහසුකම් සපයන්නේ හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ගේ හොඳම හිතෛෂියා වන මංජු රනවකය. දැන් නලින්ද ජයතිස්ස රාජිත සමග ඇති ඩීල් එක පැහැදිලිය. හැබැයි එය නොදත් පක්ෂය කියන ඕනෑම කක්කි ගොඩක් අයිසිං කියා තළුමරන පැලවත්ත සේදුම් බලකාය රාජිතට මඩ ගසනවාය.
නලින්ද ට ඉමාෂි කරුණාරත්න ගෙන් තොර ජීවිතයක් නැත. පක්ෂේ සහ අමාත්‍යාංශයේ වැඩ වලට වඩා වැඩ නලින්දට වෙලාවක් නැත. ඒ ඉමාෂි එක්ක ඉන්න ඒ කාළය වෙන්වන නිසාය. මේ වසන්ත කාළයට කනකොකා හැඬුවේ මේ ගැන ලිඛිත පැමිණිල්ල ක් පක්ෂ මහලේකම් ටිල්වින් සිල්වාට ලැබීමෙණි.
ඒ අනුව නලින්ද ජයතිස්ස ව මහලේකම් ටිල්වින් සහ දේශපාලන මන්ඩල සාමාජිකයන් වන ලාල්කාන්ත හා හඳුන්නෙත්ති ඉදිරියට කැදවන ලදි.
නලින්ද ජයතිස්ස ට එරෙහිව ඇති චෝදනා ඉදිරිපත් කලවිට ඔහු කිසිදු ආයාසයකින් තොරව කියා ඇත්තේ. මට විරුද්ධව යම් ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් මේ මූලස්ථානයට පක්ෂේ වැඩ වලට සම්භන්ද වූ ක් තරුණියන් ඔවුන්ගේ අකමැත්තෙන් බලහත්කාරයෙන් දූෂණය කරපු , එසේ දූෂණය කිරීමෙන් ගැබ් ගත් තරුණියන්ව ගබ්සා කරවපු අය ගැනත් හොයලා දඩුවම් දෙන්න ඕනේ කියා ටිල්වින් සිල්වා දෙස බැලුවාය. ඊට පසුව හදුන්නෙත්ති සහ ටිල්වින් දෙදෙනාම දෙස බැලූ නලින්ද පවසා ඇත්තේ මෙතනට ආපු කෙල්ලන්ව දූෂණය කරලා එයාලව පක්ෂෙම අයට බන්ඳලා දීපු හිටිත් හොයලා තරාතිරම නොබලා දඩුවම් කරන්න ඕනේ කියාය.
කරන්ට් එක වැදුනාසේ ගැස්සුන හඳුන්නෙත්ති නැගිට්ටාය. ඒ සමගම ටිල්වින් ද නැගිට්ටාය .වාඩිවී සිටි ලාල්කාන්ත කීවේ මේ පැමිණිල්ල විභාග කිරීම මෙතනින් අවසන් කියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *