ජොනි හා ඉන්දික විසින් නාමල් මෙහෙය විම නිසා පොහොට්ටුව තුළ අවුල්

ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාට හිටපු ඇමතිවරුන් නව ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ඉන්දික අනුරුද්ධ විසින්  පක්ෂ කටයුතු සදහා කිරිමට උපදෙස් ලබා දිම නිසා එහි අභ්‍යන්තරය තුළ ගැටුම් ඇතිවී තිබෙින බව වාර්ථාවේ.

එහිදී හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට හිතවත්ව සිටි පිරිස කපා දැමිමේ කටයුතු නිසා මෙම තත්වය උග්‍රවී ඇති බව සදහන්වේ.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා මෙි දිනවල කටයුතු කළයුතු ආකරය සම්බන්ධයෙන් මොවු විසින් නිතරම උපදෙස් ලබා දෙමින් සිටින අතර පක්ෂය ගොඩ නැංවිම සදහා මේ දිනවල ක්‍රිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා බවට එහි ප්‍රකාශකයෙකු පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *