මාතලේ කන්දේ නුවර පොලිස් ස්ථානධිපතිවරයා නවක කාන්තා පොලිසි නිළධාරින් තිදෙනෙකුට ලිංගික අඩන්තේට්ටම් කිරිම සම්බන්ධයෙන් උස්ස් පොලිස් නිලදාරින්ට පැමිණිළි කළත් මෙිවනතෙක් ඔහුට එරෙහිව නිතිය ක්‍රියාත්මක නොවන බව වාර්ථාවෙි.
මෙම ස්ථාධිපතිවරයා හිටපු නියේජ්‍ය ඇමති රෝහන දිසානායකගේ නිර්දේශය මත තාවාකාලික පදනම මත එහි ස්ථානාධිපති තනතුරට පත් කර ඇති අතර එම තනතුර ස්ථිර කර ගැනිම සදහා මාතාලේ උසස් පොලිස් නිළධාරින්ට අවශ්‍ය දොළපිදෙනි ලබා දිමේ පෙරමුණේන්ම සිටිම නිසා ඔහුට එරෙහිව නිතිය ක්‍රියාත්ම නොවන බව සදහන්වේ.
මෙම ස්ථානාධිපතිවරයාගේ බිරිදද කාන්තා පොලිස් නිලදාරිනියක් වන ඇය දිස්ත්‍රික්කයේ වෙනත් පොලිස් ස්ථානයක සේවය කරන අතර මෙම නිළධාරියාගෙන් නවක පොලිස් කාන්තා නිලදාරිනියන්ට නිතර ලිංගික බලපෑම් සිදුවන බව එහි නිළදාරින් සදහන් කරයි.

