නව නගරාධිපතිතුමණි පදිකවෙිදිකාවෙි ඇවිද යන්න ඉඩදෙන්න

පෑලියගොඩ මහ නගර සභාවට අයත් නුවර මාර්ගය පදික වෙිදිකාව අවහිර වන ලෙස ඉදිකර ඇති අනවසර ඉදිකිරිම් නිසා මහජනතාව සේම රථවාහනවලට දැඩි බපරමක් එල්ල වී තිබෙි.
පදික වෙිදිකාව අවහිර වන ලෙස අනවසර වෙළසැල් ඉදි කිරිම් කර වෙළදාම් සිදු කිරිම මිට හේතුවී ඇත. හතරේ කනුව ප්‍රදේශයේ පදික වෙිදිකාව මත එසේ ඉදිකර ඇති කඩ දෙකක් ඊට හොදම් නිදසුනකි.


පෑලියගොඩ මහනගර සභාවට පත්වන නව පුරපතිවරයාට පළමු රාජකාරිය ලෙස මහජනතාවට නිදහසේ පදික වෙිදිකාවෙි ගමන් කිරිමට අවශ්‍ය වටපිටාව සකස් කිරිමේ වගකිම පැවරි තිබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *