මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපිත කර තිබු විශේෂ විමර්ශන එකකය පසුගියදා හදිසියේ නව රජය බලයට පත්විමෙන් අනතුරුව විසුරුවා හැර තිබෙි.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ නියෝගයකට මෙම එකකය විසුරුවා හැරි බව වාර්තාවෙි.ඊට හේතුවී ඇත්තේ මෙම එකකයට පසුගිය කාලයේ ලැබුනු පිල්ලයාන් විසින් සිදු කළ ඉඩම් ජාවාරම් සමිබන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව විසින් මෙම එකකයට පැමිණිළි කර ඇත.
කෙසේ වෙතත් ඊට එරෙහිව කිසිදු විර්ශනයක සිදුවී නොමැත.
එම එකකය භාරව කටයුතු කර ඇත්තේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ධර්ශන ශ්‍රිකාන්තන් වන අතර ඊට අනුයුක්තව නිළධාරින් හය සෙනකු සේවය කර තිබෙි.පසුව එකකය සම්පුර්ණයෙන්ම කඩා ඉවත් කර එහි අනුයුක්ත නිළදාරින් සැලසුම්, ගණකාධිකාරි,පාලන ආදි අංශවලට යොමුකර ඇත.
……………………………………………………………………………………………………………………………………………………………………………………………..
පිළිතුරු ලබාදීමේ ඔබෙි අයිතිය ඉඩ
මෙහි පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයක අපහසුතාවක් පැනනගින්නේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි ඔබට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම්, ඊට ප්‍රතිචාර දැක්වීමට සම්පූර්ණ අයිතිය තිබෙි. voiceofnews.sl@gmail.com නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, වෘත්තීය ආචාරධර්මවලට ගරුකරන අන්තර්ජාල වෙබි අඩවියක් ලෙස පිළිතුරු ලබාදීමේ අයිතියට ගරු කරන්නෙමු.ඒ සදහා කරුණාකර අපට දැනුම්දෙන්න.
……………………………………………………………………………………………………………………..
(ඔබ දකින අහන වංචා, දුෂණ ,අක්‍රමිකථා ආදිය සාක්ෂි සහිතව අපගේ voiceofnews.sl@gmail.com විද්‍යුත් ලිපිනයට යොමුකරන ලෙසත් එහි රහස්‍යභාවය සුරකින බව සහතික වන්නේමු.)