ලොහාන් බන්ධනාගාරයේ දනගස්වයි.ඇලෝසියස් වඩුමඩුවේ වැඩ , දුමින්දට වෙනදා ගෙදරින් එව කෑම නැතිව පිස්සු හැදෙයි

බන්ධනාගාර ගතවු නමගිය අයට වෙනදාමෙන් ඉහළ සැලකිලි නොලැබිම නිසා ඔවුන් දැඩි පිඩාවට පත්ව ඇති බව වාර්ථාවෙි.
බන්ධනාගාර නිළධාරින්ගෙන් විශේෂ සැලකිළි නොලැබිම නිසා රැදවියන්ගෙන්ද ඔවුන්ට විශේෂ සැලකිළි ලැබි ඇති බව සදහන් වෙි.
හිටපු බන්ධනාගාර රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේට අනුරාධපුර බන්ධනාගාරයේදි රැදවියන් දනගැස්වු ආකාරය මතක් කර රක්ෂිත බන්ධනාගාරයට රැගෙන ආපසු ඔහුද ඒආකාරයෙන් දනගස්වා ඇති අතර ඒහි ඇතිවු පිඩනය මත සිනි හා පේෂර් මට්ටම වැඩිවී බන්ධනාගාර රෝහල් ගතකරන මට්ටමට පත්ව ඇත.
මේ ආකාරයට අර්ජුන් ඇලෝසියස්ට සිය මුදල් වැයකර පරණ පුරුද්දට පිටතින් සුපිරි ආහාර පාන රැගෙන ඒමට බන්ධනාගාර නිලදාරින් මුදලට නංන්වා ගැනිමට උත්සහ කළත් අවංක නිළදාරින් ඊට අවනත වී නැත.
මසකට රුපියල් ලක්ෂ දහයක ඔපර් එකකට මේ සදහා බන්ධනාගාර නිලදාරින්ට යෝජනා ඉදිරිපත් කර ඇතත් ඔවුන් එවාට එකගවී නොමැත. අවසානයේ ල බදු නොගෙවු අර්ජුන් ඇලෝසියස් බන්ධනාගාරයේ වඩු අංශයේ ේ දිනවල පුටු මේස හදමින් සිටින බව සදහන්වේ.
ජෝන්ස්ටන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරයට රැගෙන ගිය පසු කම්මුල රත් කර ගත් හැටි දන්නේ ඔහු පමණි. ඒ වෙනදා මෙන් දේශපාලන උණ පෙන්විමට නොහැකි වු නිසාවෙිනි.
මේ අතර මෙතෙක් කල් බන්ධනාගාර රෝහලටවී සිය අයියා වන රෙනෝ සිල්වා විසින් මුදල් වැය කර එවන සුපිර් කැම බිම කකා සිටි දුමින්ද සිල්වාට ඒවා දැන් නොලැබිමි සිසා සිහිය විකල්වී ඇත්තේ කල්දේරම් බතේ රස බැලිමට සිදුව ඇති නිසාවෙිනි.මෙිනිසා නැති ලෙඩද දුමින්ට හැදි ඇති අතර මේවනවිට සිය මානසික මට්ටම පහතට වැටි ඇති බව නමි කිව යුතුය.

1 Comment

  1. I like what you guys are up also. Such clever work and reporting! Carry on the superb works guys I¦ve incorporated you guys to my blogroll. I think it’ll improve the value of my website 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *