නිතිය හා සාමය අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (30)සිය අමාත්‍යංශයේ සේවකයින් මුනගැසි සුහදව කථා කළ ගිය පසු හිටපු ඇමති ටිරාන් අලස්ගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස කටයුතු කරන පොලිස් අංශය භාර ජේෂ්ඨ සහකාර ලේකම් ගිතානි අතුකෝරළ ආයතන අංශය මැදට කඩාවැදි ඇමතිවරයා සමග කථා කළ සේවකයින්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර තැපැල් ජන්ද දැමිමට කටයුතු නොකරන ලෙසට තර්ජනය කර ඇති බව වාර්තාවෙි.
ලබන 14 වෙනි දිනෙන් පසුව යළිත් ටිරාන් අලස් ඇමතිවරයා නිතිය හා සාමය අමාත්‍යංශයට එන නිසා පරිස්සමෙන් කටයුතු කරන ලෙසට පහළ සේවකයින් බිය ගන්වමින් ඇය ගෝරනාඩු කර තිබෙි.
(ගිතානිගේ පැටිකිරිය ලගදිම )
Youre so cool! I dont suppose Ive read anything like this before. So nice to seek out any individual with some unique ideas on this subject. realy thank you for starting this up. this website is one thing that’s wanted on the web, somebody with slightly originality. useful job for bringing something new to the web!