ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මඩගැසිමේ අරමුණින් ජනාධිපතිවරණය කල් දැමිමේ උපක්‍රමයක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සමගි ජනබලවෙිගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අනුදැනුම මත් සිදුවුවක් බැවින් එම පක්ෂයේ ජේෂ්ඨයින් අතර දැඩි කැලබිමක් සිදුව ඇති බව වාර්තාවෙි.
එම පෙත්සම ඉදිරිපත් කිරිමේ නිර්මාතෘ ලෙස පසුගියදා නිදහස් ජාතික සභාවෙි සිට සජබයට සහයෝගය ලබා දිමට එක්වු නාලක ගොඩහේවා මන්ත්‍රිවරයාගේ ව්‍යපෘතියක් බව එමපක්ෂයේ මන්ත්‍රිවරයෙක් පැවැසිය.
නාලක ගොඩ හේවා මන්ත්‍රිවරයා හරහා සජබයට එක්වු ජාතික සංවර්ධන පෙරමුණේ නායක රෝහන් පත්තේවත්තගේ පක්සයෙන් 2020 මහමැතිවරණයේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්වුසී ඩී ලේනව මහතා විසින් මෙම පෙත්සම ගොනු කිරිමට කර තිබෙි.