කථානායක වෛද්ය ජගත් වික්රමරත්නට එරෙහිව අල්ලස් කොම්ෂම සිදු කරන විමර්ශනය අනුව ඉදිරි දිනවලදී ඔහු අත්ඩංගුවට ගැනිමට සිදුවන බවට තොරතුරු වාර්ථාවේ.
අල්ලස් කොම්ෂමේ අධ්යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා ආණ්ඩුවේ ඉහළම බලධාරියෙකුට පවසා ඇත්තේ ඔහුට එරෙහිව සිදු කරන විමර්ශනවලදී ඊට අදාළ සියලුම සාක්ෂි ලැබි ඇති බවයි.
කථානයක නිළ නිවස තිබියදී එය භාවිතා නොකර ඔහුට හා පෞද්ගලික ලේකම්වරයාට නිවාස දෙකක් ලබා ගැනිම,එම නිවාසවල භාවිතයට කථානායක නිළ නිවසේ බඩුභාහිරදිය රැගෙන යාම ඇතුඵ චෝදනා රැසක් සම්බන්ධයෙන් අල්ලස් හො දුෂණ විමර්ශන කොම්ෂමට පැමිණිළි ලැබි තිබෙි.
2026-10-26

