හොරාකන පොලිස් ලොක්කන්ට සපෝට් කරන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ රංග දිසානායක

වත්මන් ආණ්ඩුවේ වැඩිපුරම සිටින්නේ කයිවාරු කාරයන්‍ ය. අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක ද එවැනි පුද්ගලයෙකි.  අප්‍රේල් මස 4 වෙනි දින ස්වාධීන මාධ්‍යවේදියකු වන ආර්ඩීබී බන්දුල යන අය විසින් අනුරාධපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුගතපාල විසින් ඔහුගේ පුද්ගලික නිවසේ ගේට්ටුව තම රාජකාරීමය බලය පාවිච්චි කර පොලිස් දෙපාර්තමේන්තුවට අයත් වැඩ අංශය මගින් අලුත්වැඩියා කරගනිමින් පොලිස් දෙපාර්තමේන්තුවට අයතා පාඩුවක් සිදුකිරීම ගැන ලිඛිත සහ වාචික පැමිණිල්ලක් අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසම වෙත ඉදිරිපත් කර ඇත. 

එහිදී අල්ලස් කොමිසමේ ඒ මොහොතේ සිටි පැමිණිල්ල භාරගත් නිළධාරියා කියා සිටියේ සදුඳා දිනයේදී මෙම පැමිණිල්ල අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකතුමා වෙත ඉදිරිපත් කර අනුමැතිය ලැබුනොත් පමණක් වැටලීම සිදුකරන බවයි. පැමිණිලි කරු කියා ඇත්තේ මෙම වැටලීම නොපමාව සිඳුකරේ නැතිනම් ගේට්ටුව එම ස්ථානයෙන් නියෝජ්‍ය පොලිස්පති සුගතපාල විසින් රැගෙන යනු ඇති බවයි.

 පැමිණිකරු නැවත ඉරිදා දිනයේදී එනම් අප්‍රේල් 5 දින තමා පෙරදින කරන ලද පැමිණිල්ල පිළිබදව නැවත සිහි කැදවීමක් කර ඇති අතර එහිදී කාර්‍ය්ය භාර නිළධාරියා කියා ඇත්තේ අදාල පැමිණිල්ල අධ්‍යක්ෂ ජෙනරාල් වෙත ඉදිරිපත් කිරීමට ටේබල් කර ඇති බවයි.

 පැමිණිලිකරු නැවත අප්‍රේල් 6 වෙනිදා එනම් සදුදා දිනද අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසම වෙත කතාකර තමා විසින් කරන ලද පැමිණිල්ල පිළිබදව නැවත සිහි කැදවීමක් කර ඇත. එහිදී කියා ඇත්තේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමාගේ නියෝග ලැබෙන තෙක් බලාසිටිනා බවය. එදිනද අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසමේ නිළධාරින් කලේ පැමිණිලි කරුව වටේ යැවීමය. 

 පැමිණිලිකරු නැවත අප්‍රේල් 7 දින එනම් අගහරුවාදා ද අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසම වෙත කතාකොට 4 වෙනිදා තමන් ලිඛිතව සහ වාචිකව කරන ලද පැමිණිල්ල ගැන විමසූ විට කදිම පිළිතුරු දෙකක් එහි නිලධාරීයකු විසින් ලබා දී ඇත. දැන් වෙලාව දවල් 12 ට ආසන්න නිසා අවසර දුන්නත් අපිට අනුරාධපුරයට යන්න පැය 5 ක් යනවා වැඩක් වෙන්නේ නෑ ඒ නිසා පොලිස්පති වෙත පැමිණිලි කරන ලෙසයි. 

පොලිස්පති වරයා වෙත තම අනන්‍යතාවය කියා ඉහත පැමිණිලි කරුම පැමිණිල්ල කිරීමට යනවිට පොලිස්පති වරයා උද්දච්ච ලෙස කියා සිටින්නේ පැමිණිල්ල අනුරාධපුර පොලීසිය වෙත කරන ලෙසයි. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඔහු වත්මන් පොලිස්පති නොව පොලිස් කොස්තාපල් ප්‍රියන්ත වීරසූරිය බව නැවත ඔප්පු කළේය. දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිට එරෙහිව සාමාන්‍ය පුද්ගලයකු එම දිසාවේම පොලීසියක් වෙත ගොස් පැමිණිල්ලක් කල හැකිද? එවැනි දේ ඉංදියාවේ දෙමළ චිත්‍රපට වල ඇතත් ලංකාවේ චිත්‍රපට වලහෝ නැත. උප්පත්ති හොරෙක්වන පොලිස්පති ඒ ගැන නොදැනීම රටේ අභාග්‍ය නොවන්නේද?

 අප්‍රේල් 7 වෙනිදා රාත්‍රියේ නියෝජ්‍ය පොලිස්පති සුගතපාල අඩක් වැඩ නිමවා තිබියදී එම ගේට්ටුව රැගෙන ගොස් ඇත.

 ඉන්පසුව මේ ගැන අප දීර්ඝ කරුණු සොයා බැලීමක් සිදු කළේය. එහිදී අප සොයාගත් කරුණු පිළිබදව මෙය කියවන ඔබ විශ්මයට පත්වනු ඇත.

අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක ගේ වත්මන් හොර අඹුව එම කොමිසමේම නීති නිළධාරිනියක් වන ගංගානි හෙයන්තුඩුවය. ඇය වත්මන් පොලිස්පති වරයාගේ පෙර අඹුවය. පොලිස්පතිවරයා සැපයීම් අංශයේ නියෝජ්‍ය පොලිස්පති වරයා ලෙස සිටියදී පොලිස් නිළධාරින්ට නිකුත් කරනු ලබන බැනියම් වලින් සපත්තු වලින් සහ කුලී පදනම මත ගොඩනැගිලි ලබා ගැනීමේදී ලබාගන්නා ලද කෝටි ගානක මුදල ආවරනය කිරීම සදහා වෙනත් විවාහයක් කරගෙන අදාල මුදල් එම විවාහයේ දෑවැද්ද ලෙස පෙන්වා කටයුතු කිරීමට ගංගානි හෙයියන්තුඩුව සමග සහජීවනයෙන් වෙන්ව විසීමට පොලිස්පතිවරයාට ඇඟේ අනුමැතිය ලැබුනි. නීතියෙන් වෙන් වුවද පොලිස්පතිවරයා ඇය හමුවීමට කැළණිය සපුගස්කන්ද පිහිටි ඇය සහ පොලිස්පතිට දාව උපන් දියනියන් දෙදෙනා බැලීමට ලැබෙන සෑම අවස්ථාවකම යයි.

රංග දිසානායක අල්ලස් කොමිෂන් සභාවේම ඉන්න ඔක්කොම ගෑණු එක්ක නිදිවැද්දත් අපිට කම්නැත. ඒත් එය රටේ නීතියට ඔච්චමක් නොවිය යුතුය.

සංජය මහවත්ත නම් සිවිල් ක්‍රියාකාරිකයා විසින් වත්මන් පොලිස්පති වරයාට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ල ඉදිරිපත් කල අතර එම පැමිණිල්ල සමග හඩ පටයක්ද ඉදිරිපත් කල අතර එම හඩ පටය අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ රංග දිසානායක විසින් ගංගානි හෙයියන්තුඩුවට ලබා දී අත්තේ ඇගේ පෙර ස්වාමියාට වෙන්න යන විපත ගැන කියාය. ගංගානි හෙයියන්තුඩුව එය තම පෙර ස්වාමිපුරුෂයා වන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත ලබාදීඇත. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය එය ඔහු සමග එකට හොරකම් කල ඔහුගේ පොලිස් කොස්තාපල් මිතුරා ලොකු රාළහාමි නොහොත් දකුණු පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්‍ට ලබා දී ඔහුගේ පොලිස් කොස්තාපල් මිතුරා වන විමල් ජයසේකර ලවා පොලීසිය වෙත පැමිණිල්ලක් ද සිදු කළේය. දැන් හොරා හොඳය පැමිණිලි කරු නරකය.

ඒ ගැනඅපි සිටින්නේ විමසිල්ලෙන් බව රංග දිසානායකට සහ ඔහුගේ හොර අඹුවගේ පෙර ස්වාමිපුරුෂයා වන පොලිස්පතිවරයාට මතක් කරසිටිමු.

 නියෝජ්‍ය පොලිස්පති සුගතපාල යනු වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට අයත් අනුරාධපුරයේ ඇති පොලිස්පතිවරයා විසින් තමන් සොරාකෑ මුදල් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සමග එක්ව ආයෝජනය කර පූජා නගරයේ සාදා ඇති හෝටලය බලාගන්න පුද්ගලයාය. ඒ කියන්නේ පොලිස්පතිවරයාගේ සුහච කීකරු පොලිස් කුක්කාය. ඌට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව වෙත කරනලද පැමිණිල්ල අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා දැනුම් දෙන්නේ තම හොර අඹුව වන ගංගානි හෙයියන්තුඩුවටය. ඇය එය තම පෙර ස්වාමියාට එනම් පොලිස්පතිට දැනුම් දුන් පසුව පොලිස්පතිගේ දැනුම්දීම මත නියෝජ්‍ය පොලිස්පති සුගතපාල විසින් අලුත්වැඩියා සදහා ගෙනැවිත් තිබූ ගේට්ටුව රෑ ජාමේ හොරෙන්  රැගෙන යන්නේය.

 මින් එක් කරුණක් පැහැදිලිය. මින් පසු පොලිස් ලොක්කන් කරන කිසිදු හොරකම් පිළිබදව අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කර වැඩක් නැත. හේතුව පැමිණිල්ල පිළිබදව හැරෙන තැපෑලෙන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් විසින්ම ඔහුගේ හොරඅඹුව වන ගංගානි හෙයියන්තුඩුව මගින් පොලිස්පතිවරයා හරහා අදාල පොලිස් ලොක්කා වෙත තොරතුරු ලැබෙන නිසාය.

 අප ඉදිරිපත්කර ඇති කරුණු පිළිබදව කොන්දක් තියේනම් ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරන ලෙසට අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක වෙත විවෘත අභියෝගයක් කරන්නෙමු.

 අදාල ලිඛිත පැමිණිල්ලේ පිටපත මේ සමග පල කරන්නෙමු. පැමිණිලිකරු විසින් අල්ලස් කොමිසම සහ පොලිස්පති වරයාවෙත වාචිකව කල පැමිණිලි වල සියළු හඩපට අප සතුව ඇති බවද වගකීමෙන් සදහන් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *