පොලිසිය හැමදාම කරන්නේ ඔත්තු කරුට වෙඩි තැබිමය.තොරතුරු දෙන්නා රැක ගන්නවා වෙනුවට එම තොතරු ලබා දෙන්නා පසු පස එළවීම අද ඊයෙක සිට කරන දෙයක් නොවෙි.එහෙත් පොලිසියට මහජනයාගෙන් තොතුරු ඉල්ලා හිගාකෑමට සිදුව ඇත්තේ මෙම තත්වය මධ්‍යයේය.එවන් තත්වයක් තිබියදී තොතුරු හෙළි කරන මාද්‍යවෙිද්න් පසු පස හබා යාම තවමත් නතරවී නොමැත.ඒවාද ක්‍රියාත්මක වන්නේ බලය, ධනය මතය. ආණ්ඩුව මාරුවුවාට තවම පරණ නිළධාරින්ගේ ගොරක දඩමස් කිරිමේ නිය්‍යය නතර කර නොමැති බව නම් පැහැදිළිය.
අප දිගින් දිගමට හෙළි කළ කාරණයක් වුයේ වත්මන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ දුෂණ අක්‍රමිකතා සමිබන්ධයෙනි.එහෙත් අදවන විට අපට පැහැදිලි වන්නේ එම නිළධාරියා ආරක්ෂා කිරිමට වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාද සිටින බවයි.ඒ ඔවුන් දෙදෙනාම පොලිස් කොස්තාපල් තනතුරේ සිට මේ දක්වා පැමිණිමත් , වීරසුරිය මහතාගේ විවාහ මංගල්ලයේ දෙවැනි මනමාලයා ලෙස ජයලත් සිටිමයි.ඊට එහා යමින් ප්‍රියන්ත වීරසුරිය මහතා පොලිස් සැපයුම් අංශයේ ප්‍රධානියා ලෙස වසර ගණනක් සිටිමින් ටෙන්ඩර් ලබා දීමෙිදී ඉන් උපයාගත් අයථා මුදල් කිත්සිරි සමග ආයෝජනය කර තිබිමද යන සැකය මතුව තිබිමයි.ඊට හෙතුව ජයලත්ට ගහනවිට ප්‍රියන්තට රිදිමයි.
ජයලත්ට අයත් හෝටලයක් සම්බන්ධයෙන් මිට වසර දෙකකට ඉහතදී අප වෙබි අඩවිය මගිින් තොතුරු සහිතව හෙළි කළේය.ඒ සමගම වෙනත් මාධ්‍යද විවිධ අවස්ථාවලදී තොරතුරු අණාවරණය කළේය.මේ අතර ප්‍රාදේශිය මාධ්‍යවෙිදී බිමල් රුහුණුගේ ද ජයලත්ගේ අයථා ඉපයිම් සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කළේය.එසේ ඔහු විසින් කළ හෙළිදරව් කිත්සිරිගේ උවමනාවට පොලිස් සේවයෙන් ඉවත් කල විමල් ජයතිකල නැමති සාජන් වරයෙකු හරහා පොලිස්පතිවරයාට පැමිණිළි කර ඇත.එසේ හෙළි කළ කරුණු 24 සමිබන්ධයෙන් කළ පැමිණිල්ලක් වහාම පරික්ෂණයක් පවත්වන ලෙසට පොලිස්පතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමෙින්තුවට නියෝග කර ඇත.එහෙත් මිට පෙර සමාජ ක්‍රියාකාරියෙකු වන සංජය මහවත්ත විසින් කිත්සිරි ජයලත්ගේ අයථා වත්කම් ඉපයිම් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්ථමේන්තුවට මිට සති කිහිපයකට පෙර පැමිණිළි කළේය. ඊට අමතරව තවත් පිරිසක් පොලිස් විශේෂ විමර්ශන එකකයටද පැමිණිළි කළේය.එහෙත් ඒ කිසිවකටවත් ක්‍රියාත්මක නොවු පොලිස්පතිවරයා සිය මිතුරා බෙිරා ගැනිමට බිමල්ට එරෙහිව ක්‍රියා කිරිමට සැලසුම් කර ඇත.
කෙසේ වෙතත් ගොඨා බලයට ගෙන එම සදහා වෛද්‍ය සාෆිගේ තිරනාටකය ලියු කිත්සිරි ජයලත් සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය නොදන්වා නොවෙි.වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ වෛද්‍ය සාෆිට සාධාරණය ඉෂ්ඨකරන බව පවසමිණි.වන ආණ්ඩුව බලයට පැමිණි පසු වෛද්‍ය සාෆි සහබිඩින් මහතා තමන්ට සිදුව ු ආසාධාරණය සමිබන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදු කරන ලෙස නිතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාට පැමිණිලි කළේය. ලේකම්වරයා වහාම ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්ථාවක් ලබා දෙන ලෙසට එවකට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාට නියෝග කර වසරකට වැඩිය.එම පරික්ෂණ තවමත් ඉබිගමණේය.එවකට අපරාධ පිරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ වත්මන් නිතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයා සාෆි වෛද්‍යවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂණයේදී කිත්සිරි ජයලත් ඇතුලු පිරිස අත්ඩංගුවට ගැනිමට තිබියදී එවක ආණ්ඩුවේ බලපෑමෙන් නතරවු බව ලේකම්වරයා හොදින් දනියි.
කෙසේ වෙතත් එවන් තත්වයක් තිබියදී කිත්සිරිගේ දුෂණ හෙළි කළ බිමල් රුහුණුගේ ප්‍රාදේශය මාද්‍යවෙිදියාගේ නිවසට පෙරෙදා (7)සවස පස් දෙනෙකුගෙන් යුතු අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවෙි කණ්ඩායමක් පැමිණ පැය පහකට අධික කාලයක් ප්‍රශ්ණ කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙි.එසේ ප්‍රකාශ සටහන් කර ගැනිම ගැටලුනක් නොවෙි.නිතිය එකහා සමාන නමි මෙි සමිබන්ධයෙන් මිට පෙර පැමිණිළි කළ අයගේ පැමිණිළි සමිබන්ධයෙන් විමර්ශන කළ යුතුව පොලිස්පතිවරයාට තිබිණි.මෙයින් පැහැදිළි වන්නේ නිතිය තවම එකහා සමානව ක්‍රියා නොකරන බවයි.
2025-10-09