පොලිසියට අලුතින් බදවා ගෙන සිටින පොලිස් කොස්තාපල්වරුන්ගේන බොහොමයක් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී සිටින අය බව වාර්ථාවෙි.
ඔවුන් සිය රාජකාරි අවසන් වු විගස සවසට ප්‍රදේශයේ කුඩු ,අයිස් හො වෙනත් මත්වන ටැබිලට් වර්ග අලෙවි කරන ස්ථානවලට ගොස් ඒවා භාවිතා කරන බව සදහන්වේ.පොසියට බැදිමට පෙර සිටම ඔවුන් එවා පානයට ඇබිබැහිවී සිටිම මිට හේතුවී ඇති අතර අද වන විට සෑම පොලිසියකම එවැනි නිළදාරින් තුනක් -පහක් අතර පිරිසක් සිටින බව සදහන්වේ.
මිට මුලික හේතුව මෙම නිළධාරින් බදවා ගැනිමේදී ඔවුන්ගේ පවුල් පසුබිම් වාර්ථා සෙවිමට යොමු කරන පොලිස් විශේෂ විමර්ශන අංශයේද සිටිනයේ එවැනිම නවක නිළදාරින් පිරිසක් නිසා ඔවුන්ගෙන්ද වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට හුරුවී ඇති නිසා මේසේ බැදුණු නවක නිළධාරින්ගේ තොරතුරු සෙවිමෙිදී මෙම අයට සංතෝෂම් ලබාදී සිය නිර්දේශ ලබා ගෙන අතැ බව අප කළ සොයා බැලිමෙිදී හෙළිවිය.
මෙම එකකයට බැදී ඇති නවක නිළදාරින් කොන්ඩා වැවිමට හා කරඹු දමා ගැනිමට ඇති ආශාව නිසා එම එකකයට බැදි ” අපි සීඅයිඩී”යනුවේ පවසා සිවිල් ඇදුමෙන් රාජකාරියට එක්වී ඇති බව වාර්ථාවෙි.
අත්දැකිමි ඇති ජේෂ්ඨ කොස්තාපල්වරුන් හා සාජන්වරු සිටියදි කිසිදු අත්දැකිමක් මෙවැනි නිලදාරින් එම එකකයට බදවා ගැනිම නිසා සිදුවන්නේ පොලිසියේ අනාගතයටද බලපෑමකි.