දේශබන්දු අයථා ලෙස උපයා  ව්‍යාපාරිකයින් ලග ආයොජනය කළ කොටි 20කට පොලු

බලතල අයථා ලෙස භාවිතා කර ඇති බවට වරදකරුවී සිටින පොලිස්පති දේශබන්දු තෙන්න කොන් මහතා සිය ධුරයේ සිටියදි අයථා ලෙස එකතු කර ගෙන පසුව සිය හිතවත් ව්‍යාපාරිකයින් සමග ආයෝජනය කළ තිබු රුපියල් කොටි ගණනක මුදල් එම හිතවතුන් ලබා නොදිම නිසා ඔහු දැඩි ආර්බුදයකට මුහුණ පා ඇති බව වාර්ථාවෙි.

ධනවත් ව්‍යාපාරිකයින්ගේ මුල්‍ය පැමිණිලි විමර්ශනය කිරිමෙිදී හා පාතාල කණ්ඩායම්වලින් ලබා ගත් රුපියල් කෝටි විස්සකට ආසන්න මුදලක් ඔශුවිසින් මෙිසේ සිය හිතවත් ව්‍යපාරිකයින්ගේ ව්‍යපාරවල ආයෝජනය කර ඇත.

එහෙත් ඔහුට පොලිස්පති ධුරය අහිමිවන  බව දැනගත් එම ව්‍යාපාරිකයින් ආදාළ මුදල් ලබා නොදි ඔහුව මගහැර යන බව සදහන්වෙි.කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකොන්ට ඒ සම්බන්ධයෙන් නීතීමගින්ද කටයුතු කිරිමට නොහැකි වී ඇත්තේ ඒ සදහා කිසිදු සාක්ෂියක් ඔහු සතුව නොමැති විම බව සදහන්වේ.

මේ ආකාරයට ආයථා ලෙස එකතු කළ අරක්කු හා විස්කි බෝතල් තොගයක්ද මිට පෙර දේශබන්දු තෙන්නකෝන්ගේ නිවසේ තිබි පොලිසිය සොයා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *