පොලිස් ඕඅයිසි තනතුරක් ගන්න පියේ හරහා රණේ හමුවන්න

ගිය ආණ්ඩුවලට චෝදනා එල්ල වුයේ තම දේශපාලන හිතවතුන් පොලිස් ස්ථානාධිපති තනතුරුවලට සිය හතවතුන් ගෝලබාලයින් පත්කරන බවටයි.මේ ආණ්ඩුවටත් එය සුලු වශයෙන් චෝදනා එල්ල වුවත් අදවන විට බරපතලම චෝදනාව වන්නේ මුදලට ස්ථානාධිපතිවරුන් පත් කරන බවයි.

එම චෝදනාව නිතිය හාසාමය අමාත්‍යංශයේ ඇමතිවරුන්ට හෝ දේශපාලඥයන්ට එල්ල නොවුනත් එම අමාත්‍යංශයේ අරක්ගෙන සිටින විශ්‍රාමික පොලිස් මහල්ලන් දෙනෙකු විසින් ජයටම කර ගෙන යයි.එහෙත් එම දුෂිත ක්‍රියාව නතර කිරිමට ඇමතිවරයා හෝ අමාත්‍යංශ ලේකම්වරයා කටයුතු නොකරන අතර ඔවුන් සුදනන් ලෙස නිර්දෝෂි කරමින් ඔවුන් වෙනුවෙන් පෙනි සිටින්නේ ගජමුතරන් විම නිසාය.

මේ වනවිට පොලිස් දොපාර්තමේන්තුව පුරා රාවප්‍රිරාව දෙනේනේ ස්ථානාධිපති තනතුරක් ලබා ගැනිමට නම් පියේ හරහා රණේගේ ගෙදරට යාමයි.එසේ කරගත් බොහෝ දෙනෙක්ගේ නම් ලැයිස්තුවක් අපට ලැබි ඇති අතර ඉන් කිහිප දෙනෙකු වන්නේ කල්පිටිය,වාද්දුව , ගිරිඋල්ල යන ස්ථානාධිපිති තනතුරුලබා ගත් ආකාරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *