වාහන ආනයනය නවතින ලකුණු

වාහන ආනයනය සදහා වෙන් කළ මුදල් අවසන් වී ගෙන යන නිසා එම කටයුතු ළගදීම නවතරවන බවට තොරතුරු වාර්ථාවෙි.

වාහන ආනයනය සදහා මෙවර අයවැයෙන් ඩොලර් මිලියන 1.2 වෙන් කළේය.

මේවන විට වාහන දාහඅට දාහකට වැඩි ප්‍රමාණයක් ආනයනය කර ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් මේවනවිට අලෙවි ඇති බව සදහන්වේ.

වාහන ආනයනයෙන් රජයටද බිපින දෙකකට වඩා බදු ආදායමක්ද ලැබි ඇති බව කියැවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *