ජුලි චංග්ගේ ඉල්ලිමට නව ව්‍යවස්ථාව නවතියි ?

ජාතික ජන බලවෙිගය මැතිවරණ වෙිදිකාවේ ප්‍රධාන මාතෘකාවක් වු නව ව්‍යවස්ථාවක් ගෙන ඒම මේවන විට ඇමරිකානු තානාපති ජුලි චංග්ගේ බලපෑම මත අතරමග නැවති ඇති බවට තොරතුරු වාර්ථාවෙි.

නව ව්‍යවස්ථාවක් ගෙන එම සදහා බලය ඉල්ලා සිටිම නිසා ජාතික ජනබලවේගයට තුනෙන් දෙකකට වඩා පාර්ලිමෙින්තු බලයක් ද ජනතාව ලබා දුණි.

කෙසේ වෙතත් ඇමරිකානු තානාපතිනියගේ සේවා කාලය පසුගිය වසරේ අප්‍රේල් මාසයෙන් අවසන් වුවද ඇය වසරකට වැඩි කාලයක සිට තවදුරටත් එම තනතරේ කටයුතු කරමින් ලංකාවෙි අභ්‍යංතර ගැටලුවලට මැදිහත්වෙමින් සිටියි.එහෙත් මේවන විට නව ලංකාවට තානාපතිවරයෙකු නමක් ඇමරිකාව විසින් යෝජනා කර ඇති බවද වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *