ජාතික ජනබලවේගයේ ප්‍රධාන නායකයෙකු ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පේරුම මහතා ජාතික ලැයිස්තුව හරහා පාර්ලමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස පත් කිරිමට යොජනා වී ඇති බව වාර්ථාවේ.
ඒ සදහා දැනට ජාතික ලැයිස්තුවෙන් නම්කර ඇති මහචාර්චාර්ය්‍ය වරයෙකු ඉල්ලා අස්වී ඒ සදහා අවශ්‍ය අසුන ලබා දීමට එකගවී ඇති බව සදහන්වේ.
පසුව ඔහුට අමාත්‍යධුරයක් ලබාදීමට ද ලබාදිමට යෝජනාවී ඇති අතර බොහෝදුරට නීතීය සම්බන්ධ ආයතනයක ධුරයක් විය හැකි බව වාර්ථාවෙි. උපුල් කුමාරප්පෙරුම මහතා පසුගිය මහ මැතිවරණයට මාතර දිස්ත්‍රික්කයෙන් ජාතික ජනබලවේගයෙන් ඉදිරිපත් වු අතර මන්ත්‍රිධුරයකට පත්වීමට තරම් මනාප හිමි නොවීය