සමගි ජනබලවෙිගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් එහි මන්ත්‍රිවරුන් තුළ ඇතිවී තිබෙන ගැටලු සහගත තත්වය හමුවේ නායකත්වය ලබාදෙන තින්දු තීරණ නොසලකා හිරින මට්ටමට පත්ව ඇති බව වාර්ථාවේ.
මෙම තත්වය මත සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරුන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් මේවනවිට රනිල් වික්‍රමසිංහ මහතා සමග සමිප සම්බන්ධතාවයක් ගොඩනගා ගෙන ඇති බව වාර්ථාවෙි.
ඔවුන් පක්ෂය සමග සිටිමින් මෙසේ එක්සත් ජාතික පක්ෂ නායකවරයා සමග ඇතැම් මන්ත්‍රිවරුන් සමිපව කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා ද දැන්වත්ව ඇතත් ඊට එරෙහිව කටයුතු කිරිමට නොහැකි තත්වයක් උදාවී ඇති බව සදහන්වේ.
මන්ත්‍රිවරුන් ගෙන එන යෝජනා ප්‍රතික්ෂේප නොකරන තත්වයට පත්ව ඇති අතර මිට පෙර එවැනි යෝජනා ගෙන ආවහොත් එවා ඉවත දැමු බව කියවේ.