වෙඩිතබා ඝාතනය කළ ඩෑන් ප්‍රියශාත්ගේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා මුඛයෙන් කතා කිරිම සම්බන්ධයෙන් ජනප්‍රිය ගායන ශිල්පි ඉරාජ් විරරත්න මහතාට තර්ජ්න එල්ලවිම සම්බන්ධයෙන් පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මැදිහත්වී එය විසදා ගැනිමට ගත් උත්සහය ව්‍යාර්ථ වී ඇති බව වාර්ථාවෙි.
ඩෑන්ගේ අවමගුලට සහභාගී වු විරාජ් මහතා සිද්ධිය සම්බන්ධයෙන් කංජිපානි ඉම්රාන්ට චෝදනා කිරිම මිට හේතුවී තිබෙි.පසුව කංජිපාණි ඉරාජ්ව අමතා තර්ජනය කර ඇති බව වාර්ථාවෙි.එම තත්වය මත එය විසදා ගැනිමට නාල් රාජපක්ෂ මහතා මැදිහත්ව කංජිපාණිව සමග සම්බන්ධ පාර්ශව සමග කතා කර ඇතත් ඊට කංජිපානි දැඩි ස්වරයෙන් පවසා ඇත්තේ කවුරු කතා කළත් තමන් එ තිරණයේ සිටින බවයි.