පාතාල කල්ලිවල අවශ්‍යතාවයන් අනුව කටයුතු කරන මාධ්‍යවේදායකු හා මාද්‍යවේදියෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකු ඔවුන්ට එරෙහි පාතාල කල්ලි විසින් ඝාතනය කිරිමේ සැලසුම්ක් පිළිබදව තොරතුරු වාර්ථාවෙි.
ගුවන් විදුලි නාළිකාවක සේවය කරන එක් මාධ්‍යවෙිදියෙකු තමන්ට හිතවත් තොරතුරු ලබා දෙන පාර්ශවයක අවශ්‍යතාවයන් අනුව කටයුතු කරමින් අනෙකුත් පාතාල කණ්ඩායම් ගැන හෙළිකිරිම සම්බන්ධයෙන් උරණවී ඔහුව ඝාතනය කිරිම සදහා මාන බලමින් සිටින බවට තොරතුරු ලැබි ඇත.
පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය්‍ය බලකායේ පාතාල කණ්ඩායම් සමග සම්බන්ධකම් පවත්වන නිලධාරින්ගේ උවමනාව මත ඔවුන් ලබා දෙන තොරතුරු අනුව තොරා ගත් විරුද්ධ පාර්ශ පාතාල කණ්ඩායම් සම්බන්ධයෙන් යු ටියුබ් නාළිකාවලට ගොස් ස්ුඛ සාකච්චා ලබා දෙමනි තමන් ගවෙිශනාත්මක මාධ්‍යවේදියෙකු ලෙස පෙනි සිටින අයෙකු පසුපසද මේවනවිට අගතියට පත් පාතාල කණ්ඩායම් යොමු ඇති බව සදහන්වේ.