නිතිවිරෝධිව එකලස් කල යතුපැදි අත්ඩංගුවට ගන්න යන කොට SSP ගෙන් කලින්ම ඔත්තුව ලැබිලා

කුරුණෑගල ප්‍රදේශයේ මිනිසුන් රවටා තීරු බදු වංචා කරමින්   අලෙවි කිරීමට තිබූ මේරටදී එකලස් කළ 48cc  ස්කුටර් තොගයක් අතුඩංගුවට ගැනිමට වලාන දුෂණ මර්ධන එකකය පැමිණිමට මත්තේන් කුරුණෑගල ප්‍රධාන පොලිස් කොඨඨාශයක  රාජකාරිකරන  ජේෂඨ පොලිස් අධිකාරිවරයෙකුට එම පණිවිඩය ලැබිමේන් පසු ඔහුගේ ඥතියාට අයත් අලෙවි සැලේ තිබු එවැනි යතුරුපැදි තොගය සගවා තැබිමට උපදෙස් ලබාදී ඇති බව වාර්ථාවෙි.

නාරම්මල ප්‍රදේශයේ  ගබඩාවක ආදාළ යතුරු පැදි තොගයේ සියයක් පමණ ඇති බවට බුදුධි අංශ මගිනද් තහවුරු කර ගෙන මෙම වැටලිම සිදු කර ඇත.

එහෙත් වැටලිම සිදු කරන   අවස්ථාවේ මෙහි සියලුම යතුරු පැදි ඉන් ඉවත්කර තිබිණි.

මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කුරුණෑගල ප්‍රදේශයේ ජනප්‍රිය  ජාතික පාසලකට ගොස් ඇත්තේ ආුාළ ව්‍යාපාරිකයාගේ නිවසේ සිට බව වාර්ථාවේ.

මිට කුරුණෑගල  පොලිස් කොඨඨාශට පොලිස් මුලස්ථානය මගින් දැනුම් දී ඇත්තේ එවැනි නීතී විරෝධිව එකස් කර අලෙවි කරනු ලබන යතුරු පැදි වහාම අත්ඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසටය. එහෙත් ඒ වෙනුවට සිදු කර ඇත්තේ ආදාළ ජාවාරම් කරුවන්ට එම යතුරුපැදි සගවා අලෙවි කරන ලෙසට දැනුම් දිම බව  වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *