සති දෙකකට එපිට බදාදා සවස් යාමයේ පැලවත්ත ජවිපෙ මූලස්ථානයේ අති විශේෂ රහස් සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මූලික්තවයක් පැවැත්වුණි. එම රැස්වීම සදහා කතෝලික සභාව නියෝජනය කරමින් කාදිනල් වරයාගේ නියෝජිතයෙක් ,මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල එම අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, නියෝජ්‍ය ආරක්ෂක ඇමති අරුණ ජයසේකර ඇතුළු කණ්ඩායම සහභාගී වි සිටියහ.
එහිදී සාකච්ඡාවට මූලික වී ඇත්තේ දැනට රැදවුම් භාරයේ සිටින හිටපු බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගැනය . ඔහුව රදවා තබා ගැනීමට එරෙහිව ඔහු විසින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති නඩුවේ දී හෙළිදරව් වෙන කරුණු පිළිබදව වැඩි අවධානය යොමු කර තිබෙි. එයට මූලික හේතුව වූයේ සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු විසින් විවෘත අධිකරණයේ දී ඉදිරිපත් කල කිසිවෙකුටත් බිඳහෙළිය නොහැකි ලිඛිත සාක්ෂි පිළිබදව වැඩි දුරටත් සාකච්ඡා කර ඇත. එහිදී එම ලිඛිත සාක්ෂි සියල්ලම හිටපු බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලබාදී තිබූ ඒවා වීම විශේෂ කරුණකි.
එම ලිඛිත සාක්ෂි තමන්ටත් ශානි අබේසේකරටත් මෙන්ම ආණ්ඩුවටත් එරෙහිව පාරාවළල්ලක් වී ක්‍රියාත්මක වීම භයානක බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න ප්‍රකාශ කර තිබුණි. එසේම ශානි අබේසේකර කියා තිබුනේ අභියාචනාධිකරණයේ විභාග වන පෙත්සම හරහා සුරේෂ් සලේට ඇප නොලැබුනත් නොලැබුනත් ඔහුට එරෙහිව පවත්වාගෙන යාමට නියමිත පාස්කු ප්‍රහාරය නඩුවේ විත්තියේ සාක්ෂි කරුවකු ලෙස නිලන්ත ජයවර්ධනව කැදවීමට සැලසුම් කර ඇති බවයි. කාදිනල් මැල්කම් රංජිත් වෙනුවෙන් පැමිණි නියෝජිතයා ද එය අනුමත කිරීම නිසා ජනාධිපතිවයා සැම දෙනාගෙන්ම අසා ඇත්තේ කල යුත්තේ කුමක්ද යන්නයි. එහිදී ශානි අබේසේකර කියා ඇත්තේ කිරීමට ඇති එකම දේ නිලන්ත ජයවර්ධනව කෙසේ හෝ නතර කිරීම කල යුතු බවයි. සියළුම දෙනාම එයට එකගවී ඇත. එය නිලන්ත ජයවර්ධනගේ ජීවිතයට එතරම් හොඳ දෙයක් නොවේ.
සුරේස් සලේට එරෙහිව පාස්කු නඩුව වෙනුවෙන් ඉදිරිපත් කිරීමට හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න ගෙන් ලබාගත් ප්‍රකාශය රවී සෙනවිරත්නට සහ ශානි අබේසේකරට එරෙහි ප්‍රකාශයක් සේම සුරේෂ් සලේට හිතකර ප්‍රකාශයක් වීම නිසා එය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පෙර හිටපු පොලිස්පති වරයා නිහඩකර විය. එහිදී නිහඩ කරවන්නන් උපයෝගී කර ගත්තේ හිටපු පොලිස්පති වරයාගේ ආරක්ෂකයාගේම ගිණිඅවියයි. එහි කිසිදු ඇඟිලි සලකුණක් නැත. රවී සෙනවිරත්න සීඅයිඩී ඩීඅයිජී ව සිටියදී නිස්ශංක සේනාධිපති ගේ පාවෙන ගිණිඅවි ගබඩාවේ නඩුවෙන් ඔහුව නිදොස්කර නිදහස් කර ගැනීමට ගිණි අවි එකට එක ඇතිල්ලීම නිසා අංක මැකී ගිය බවට රජයේ රස පරීක්ෂක ගෙන් වාර්තාවක් ලබා ගැනීමය. මෙවර එහි දෙවෙනි කොටස තිරගත විය. ඒ එක උන්ඩයක් පමනක් පිටවූ පිස්තෝලය රත්වීම නිසා ඇඟිලි සලකුණු මැකී ගොස් ඇති බව සදහන්වේ. පිස්තෝලයක මිට එක උණ්ඩයක් වෙඩි තැබූ පමනින් එසේ රත්නොවන බව හුදී ජනතාව දන්නේ නැත. පැලවත්ත විසින් නිශ්පාදනය කර දෙන ඕනෑම බොරුවක් කරේ තබාගෙන ලෝකය වටේ දුවන්නට හැත්තෑ දහසක සේදුම් බලකායක් ( නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ කියන ලෙසට) සිටීමේ වාසිය නිසා එහි උපරිම ප්‍රතිපලය ඔවුන් නෙලාගනු ඇත.
කෙනෙකු නතර කිරීම ක්‍රම දෙකකි. එකක් සාක්ෂි නොදෙන ලෙසට තර්ජනය කිරීමය. අනෙක මරා දැමීමය. හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන නිලන්ත ජයවර්ධන වැනි අයකු තර්ජනය කර නැවැත්විය නොහැකිය. ඒ නිසා ඔහුව නිහඩ කිරීමට යොදා ගන්නේ දෙවන ක්‍රමයයි. එය සියදිවි නසා ගැනීමක්, විශ ශරීර ගත වීමක් සේම, රිය අනතුරක් හරහා කිරීමට අපරාධ කරුවන් උත්සහ දරනු ඇත.
එක් අපරාධයකට සම්බන්ද වූ කන්ඩායමකට එයින් ගැලවීම සදහා තවත් අපරාධ ගොන්නක් වුවත් සිදුකිරීමට කිසි විටෙකත් පසුබට වන්නේ නැත. විශේෂයෙන් නිලන්ත ජයවර්ධන පරෙස්සම් විය යුත්තේ ඔහුව ඝාතනය කිරීමට සිටිනා කන්ඩායමට පැලවැත්ත ඝාතකයන් සේම කාදිනල් මැල්කම් රන්ජිත් ඇතුළු කතෝලික සභාවේ කුළී ඝාතනකයන්ද සිටීමය. ඒ ඔවුන්ට දේශීය මෙන්ම විදේශීය ඔත්තු සේවා වල සම්බන්ද කම් අඩු වැඩි වශයෙන් ඇති නිසාය.

