ටින් මාලු ආනයනය නතර කර තිබියදි වෙළද අමාත්‍යංශය මගින් ඉතා හොර රහසේ සමාගම් දෙකකට පමණක් ටින් මාලු ආනයනයට අවසර ලබා දී තිබෙි .
ඒ අනුව අදාල සමාගම් දෙක කන්ටේනර් විස්ස බැගින් වු ටින්මාලු තොගයක් ආනයනය කර ඇති බව වාර්ථාවෙි.
ආර් එස් ලංකා හා පී එම් එම් මොහොමඩ් අලි නැමැති සමාගම් දෙක සදහා මෙි අවසරය ලබා දී ඇති බව සදහන්වේ.එසේ ආනයනය කළ ටින් මාලු සදහා ශ්‍රිලංකා ප්‍රමිති ආයතනයේ අවසරයද ලබා ගෙන එවා රේගුවෙන් නිදහස් කර ගෙන ඇති බව වාර්ථාවෙි.මෙම ටින් මාලු චිනයෙන් ආනයනය කර ඇති බවද සදහන් වෙි.
2026-07-17

