ඉතිරිවී ඇති උණ්ඩ තුන්වන පාර්ශවයක් හරහා යුක්ක්‍රෙණයට වික්කොත් ලංකාවෙින් තේ ගැනිම රුසියාව නතර කරයි

යුධ සමයේ චිනයෙන් ලබා දුන් උණ්ඩ තොගයක් පසුගිය ආණ්ඩු සමයේ කළ සැලසුම් යළිත් නව ආණ්ඩුව යටතේ ද ක්‍රියාත්මක කිරිමට නිළදාරින් ගෙන ඇති ක්‍රියා මාර්ගයන්ට රුසියානු තානාපති කාර්යාලයේ දැඩි විරෝධය එල්ලවී ඇති බව වාර්ථාවෙි.

ඩොලර් කුට්ටියකට කළෙ හළන නිළදාරින් කිහිප දෙනෙකු එකතුවී සිදු කරන මෙම කටයුතු නිසා දැනට වැඩියෙන්ම මෙරට තේ අපනයනය කරන රුසියාව ඒවා මිලදි ගැනිම ප්‍රතික්ෂේපමත් මෙරටට වැඩිම සංචාරකයින් ලෙස රුසියානුවන් පැමිණිම නතර කරන තත්වයට මං පැදෙන බව සදහන්වේ.

මෙසේ තුන්වන පාර්සවයක් හරහා අලෙවි කිරිමට යන උණ්ඩ අවසානයේ යුක්ක්‍රෙණ අලෙවි කිරිමට  නියමිත බව පැවසේ.

චිනයේ පොලිටෙක් හා නොරිස්කෙවි ආයතන මගින් මුදල් ගෙවිමේ පදනම මත ලබා දී ඇති මෙම විවිධ වර්ගයේ උණ්ඩ සදහා මුදල් කොටසක් එම සදමාගම්වලට ගෙවා තිබෙි.

පසුගිය ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මැදිහත්ව පෝලන්තයට විකිනිමට සිකුරාටෙක් (SECURATEC) නැමති සමාගම හරහා සුදානම් කළද ඊට රුසියාවෙි විරෝධය මැද නතර විය.

එහෙත් ආරක්ෂක අමාත්‍යංශයේ සිටින පැරණි නිලදාරින් වර්ථමාන ආණ්ඩුව පත් කළ නිළධාරින් ද අල්ලා ගෙන ගානාවේ (GHANA) සමාගමක් හරහා ඩොලර් මිලියන අසුවකට අලෙවි කිරිමට සැලසුම් කර තිබෙි.

එහෙත් මෙම උණ්ඩ තොගය වටිනාකම ලෙස ගණණය කර ඇත්තේ ඩොලර් මිලිය පනහකටය.ගණුදෙනුවට සමිබන්ධ පාර්ෂව අතර ඉතිරි ඩොලර් තිහ බෙදියාමට නියමිත නිසා මෙම ගණුදෙනුව ඉක්මනින් කිරිමට නිළධාරින්ට අවහ්‍ය වී ඇත.එසේ ගනාව හරහා ලබා ගණ්නා උණ්ඩ යුක්ක්‍රෙණ්යට අලෙවි කිරිමට එම සමාගම සුදානම් විම නිසා රුසියාව දැඩ් කනස්සල්ලට පත්ව සිටින බව සදහන්නේවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *